මෙන්න බොලේ වැඩක්...

මෙන්න බොලේ වැඩක්...

ඔන්න මම හවස සුපුරුදු විදියට එලකිරිය පැත්තේ ආව. ඒත් මේ මගේ යස අගේට තිබුණු කොටු 3 වෙනස් වෙලා නොවැ.:confused::confused:
ඒ කියන්නේ 4ක් වෙලා.:yes::yes::yes:

82024811.png


මේ වෙනසට වග කියන්න ඕන එළකිරි යාලුවෝ සෙට් 1ක තමා..:D:D:D
ඕන්න හැමෝටම ෂර්ලොක් Holmes මේ විදියට තෑන්ක් යු කිව්වා.;);)
images1il.jpg

 

blue_in_rio

Well-known member
  • උඹ විශ්වාස කරනවද, එක ත්‍රෙඩ් එකක් නිසා කොටු 5ක් තිබිච්ච එකාගේ කොටු 7ක් උනා කියලා ? අන්න එහෙම එළ පොරවල් ටිකක් තමයි එළකිරි එකේ ඉන්නේ ...... :yes::yes::yes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1358590

    ඉඳා, මගෙන් තව 3+ක් :P:P:P:P:P
     
    උඹ විශ්වාස කරනවද, එක ත්‍රෙඩ් එකක් නිසා කොටු 5ක් තිබිච්ච එකාගේ කොටු 7ක් උනා කියලා ? අන්න එහෙම එළ පොරවල් ටිකක් තමයි එළකිරි එකේ ඉන්නේ ...... :yes::yes::yes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1358590

    ඉඳා, මගෙන් තව 3+ක් :P:P:P:P:P
    ඒකනෙ ඉතින් එලකිරි කියන්නේ:D:D
    thanks yaluwa