1. Rowdy Baby

    Sri Lanka Revolution 2022 Mega Thread

    ප්ලුවන් නම් ඔන්ලයින් archive ekak hadala tya ganna ජිනීවා හරි පෙන්න්න.මුන් කරන විනාසේ
  2. Rowdy Baby

    උද්ගෝෂණ වලට යන අය පොඩ්ඩක් එන්න .

    පොදු දේපල නෙවෙ දේසපාලුවෝ හම ගහන්ඩ ඕනි හොරා කාපු සක්කිලි බල්ලෝ
  3. Rowdy Baby

    Kada karayo 😠😠😠😠

    බස් එක තේ බොන්න නැවැත්තුවා දැන් දංඕවිට නෙස්කැෆේ එකක් ඉල්ලුවාම rrcafe කියල වෙන මගුලක් දුන්නේ එකේ උනු වතුර විතරයි 80k ගත්තා කුඩු නෑ
  4. Rowdy Baby

    අද රෑට මාදිවෙල මන්ත්‍රී නිවාස අසලත් උනුසුම් වෙයිද?

    උනුසුම් වෙනවනම් හොදයි මැති ඇමතිලාට තලන්ඩ ඕනි
  5. Rowdy Baby

    නොදන්න ගුවන් යානා එනවා දැන්

    ඔව් ටික දවසක් වෙන රටක වහන් වෙලා ඉදලා මෙහේ සමතයක් උනාමඑයි ගෙරි හැත්ත ආයෙම රීරිමාංසේ උරා බොන්න ------ Post added on 1648824179
  6. Rowdy Baby

    මේ ඇප් එක මතකද

    කට්ටියට මතකද කිරියේ ත්‍රෙඩ් දාලා මේකට රිපොර්ට් ගැහුවා බ්ම්ප් ------ Post added on 1648844214
  7. Rowdy Baby

    සිවිල් වගේ ඉඳලා අරන් ගිහින් ගහලා

    ටයි ශෝර්ට් ගහන් හිටන් කෙල්ලො බැහැලා නේද්
  8. Rowdy Baby

    කාලෙකින් පට්ට සතුටු දවසක්

    හෙලිකොප්පරේ බෑවම පටන් ගන්න තිබුනේ
  9. Rowdy Baby

    අදුරට එලියක් වියාපෘතිය

    ගාමිනි ලොකුගේ ඇමතිතුමාගේ සංකල්පයක් යටතේ කිරීයාත්මක Bump ------ Post added on 1648817821
  10. Rowdy Baby

    Erozan ignore කරමු

    අම්මපා සක්කිලියා හම්බ උනොත් ඔකගේ ඇගේ මිරිස් තුනපහ ගාල කුකුල බදිනවා වගේ තාච්චියේ බදින්නේ සක්කිලියා
  11. Rowdy Baby

    Erozan ignore කරමු

    Erozan ට පඩි වැටෙන්නෙ කට්ටිය උගේ ත්‍රෙඩ් පෝස්ට් බලන තරමට එක්කො මු වගේ දේසපලන පඩත්තලයෝ එලකිරියෙන් එලවන්න ඕනි. එක වෙන්නෙත් නැති නිසා එකව ignore list දාමු Nickjosh wath damma
  12. Rowdy Baby

    Nirupama Rajapaskasha's Son Living in Luxury in Dubai

    අපෙ සල්ලි තමා
  13. Rowdy Baby

    ඉන්ඩ හිතෙන රටක් දැන් නම්-නුවරඑලියේ හරි කලබල

    අන්ඩුව විතරක් නෙවෙ පක්ශ විපක්ශ හැම දේසපාලුවටම දැක්ක තැන ගහපල්ලා එකනේ ඉයෙත් පෝටා එනකල් ඉදලා කරන්න තිබ්බේ ------ Post added on 1648803153
  14. Rowdy Baby

    පච චතුර පචවෙයි. මහජනතාවගෙන් කුනුහරුප වැස්සක් 😂

    පක්ශද විපක්ශද අදාල නෑ අහු වෙන හැම දේසපාලුවාටම ගහපල්ලා
  15. Rowdy Baby

    D. A. Rajapaksha Memorial Museum

    කාල්ටන් නිවස කවුතුකාගාරෙ සොහොන දිහා එහෙම තොපි යන්න වත් හිතන්න එපා මැරුන් කාලා එන්න වෙන්නෙ
  16. Rowdy Baby

    ඒ .. ඒ... මේ.. ම්.. මේ.. මේ.. තමයි... කාපිය අපිව

    @පුරවැසියා ජාතිය මේ ඔබව සොයන මොහොතයි

    No contents