කාලෙකින් පට්ට සතුටු දවසක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    2222222222v සිරිලිය වේ# ට ඇප නෑ නෙ.

    පොලිස් බැරියර් එක කඩන ලස්සන

    ගඩ‌‌‌ෆිට වගේ සලකපු දවසට සතුටට පපුව පැලිලා මැරෙයි ද දන්නෙ නැහැ
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ශිරන්ති ගැහුවා කියල බන් ඒ ගැනිගේ දේපල ටික ලේබෙන්නේ නැහැ නේ.
    මට නම් ශ්රන්ති සල්ලි දීල ගහපන් කියල කිවත් ගහන්නේ නැහැ.......
    මේ ශරින්තිගේ සල්ලි ටික ජනතාවට අහපු අරගෙන රටින් පිට කරන, මේ ගැනිව හිරේ දාල නදට්ටු කරන්න අපි ගාව සල්ලි නැහැ.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    FB_IMG_1647618506296.jpg
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ශ්රින්ති දේපල,
    ශ්රින්ති මුදල් ,

    අන්න ඔය දෙක ගැන විතරක් උබලගේ අවදානය යොමු කරපන්.
    නාකි ගණු ගහන්න අපි කට වත් අපේ පි**ය කහන්නේ නැහැ යකෝ !
     
    • Like
    Reactions: Cypress

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    මේ විදියට මුන් කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ. අන්තිමට ඉපදුන රටෙන් රිජෙක්ට් වෙලා වෙන රටකට පැනල Depression එකේ ඉඳල මැරිල යයි 😂
     
    • Like
    Reactions: Ryan08 and Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුණු ජෙප්පො ටිකක් , ඔහොම නම් හැසිරෙන්නෙ ජෙප්පන්ටත් ඔය සෙතේම තමයි
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේ විදියට මුන් කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ. අන්තිමට ඉපදුන රටෙන් රිජෙක්ට් වෙලා වෙන රටකට පැනල Depression එකේ ඉඳල මැරිල යයි 😂
    සල්ලි දේපල එක්ක රටින් පෙනින්න දෙන්න බැහැ !
    සල්ලි අපහු දීල clean room එකේ යන්න පුළුවන්;
     
    • Like
    Reactions: Ryan08 and Cypress

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උන් මිනිස්සුන්ව තලපු තරම් කොච්චරද කිව්වොත් දැක්ක තැන තලපු උන්ව කපන්න තරම් මුවහත්. මෑත ඉතිහාසයේ ජාතිබේද ආගම් බේද නැතිව රට කාපු සේරම එවුන්ට විරුද්දව මිනිස්සු එකතුවෙලා තියෙනවා 👍👍👍👍
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Kolabayi nuwaraeliye untai witharada ban kondak thiyenne? Dakunu, nuwara, kurunegala unta current nathda 😂