අනෙක් ඒවා ගැනනම් දෙන්නේ නැහැ ,
ITN ගැන කතා කරලා වැඩක් නැහැ
කවුද බන් ඕක බලන්නේ
රතු කරලා තියන ටික ගැන කියන්නම්
උබට ලඟම tower එකේ antenna තුනක් තිබුනොත් ,
සාමාන්‍යයෙන් ඒවාට TRX 4 බැගින් දානවා
එතකොට 1 trx full rate =7 calls (half rate 14)
එතකොට 4 ටම 28
අනිත් දෙකටත් එක්ක මුළු කනුවටම...