Mama diwwa yako.....pissu hadenawa....mala magula building eka watunanam...mamath kollpetty wala





බඩු මිල ගෑස් මිල තෙල් මිල ඉහල ගිහිල්ලා.ලංකාවේ ඉන්න දුප්පත් අයට අවුරුද්ද හරියට කන්න බෑ. ඇන්දුමක්වත් ලමයින්ට අරන් දෙන්න බෑ. ඉතින් මහ පොලොව කම්පා වෙනවා.







http://www.bbc.co.uk/news/world-asia-17675399
ඔව් බන්, මාව පුටුවත් එක්කම හෙල්ලුනා.මම හිතුවෙ මට මොකක් හරි ලෙඩක් හැදීගෙන එනව කියලා.....![]()







