ලංකාවට ආකියන්ගෙන් අඩුවක් නෑ. ඕන තරම් ඉන්නව. අපි නොදන්නවයි ඉන්දියන් ආකියන්ගෙ වැඩ. ලංකාවෙ අවුට් වෙන උන්ටවත් ජොබ් නැති වේගන යන කාලෙ, එලියෙන් ගෙනාවම හොදට තියෙයි. ඩිග්‍රි එකක් තියෙන්න ඕන ජොබ් ටාගට් කරගෙන නෙමේ තමා. ඒත් ලංකාවෙ නෑ තාම රිසච් කරන්න තරම් තත්වයක් නොකෙරෙනව නෙමේ නමුත් රජයෙන් තාම ඒ පැත්තට...