වසරකට 3%ත් 5%ත් අතර ප්‍රමාණයක් තමයි සාමාන්‍යන් පඩි වැඩිවෙන්නේ, එහෙත් ඔයාගේ ඉල්ලුම් කිරීම මත සහ ආයතනයේ රෙකමදාරුව මත මේ ප්‍රමාණය 6% ක් දක්වා වැඩි කරගන්නට පුලුවන්නම් හරිම වාසියක් වෙනවා.
oya rate eken wadi wenne godak ihalata giyaama neda? pahala unta godak percentage ekakin wadi wenawa. mata...