12000:shocked: මාමලගෙන් කරදර ආවෙ නැද්ද?:eek: මම ඊයෙ රෑ පොඩි ගමනක් ගියා. මොන යනවද. මම low beam යද්දි ඉස්සරහින් එන අයගෙ මූණටමයි වදින්නෙ.:sorry:
ඉතින් ඒ අය මට high beam ගහල මාව කන්න හදනව.:baffled: මම ඊයෙ රෑම හිතාගත්ත ලියවන පට්ටලේකට ගිහින් බයික් එකේ මූණ තව පහල් කරගන්න හදාගන්නව කියල.. අද ඒක කරගන්න...