1. චිරි චිරි වැස්ස

    Yamaha Fz with HID BI-XENON Projectors Lens Kit

    ඇයි බං බයික් එක හොදයිනේ. :oo: ලාවට තියනව. මගෙ k ගාන වැඩී බං
  2. චිරි චිරි වැස්ස

    Yamaha Fz with HID BI-XENON Projectors Lens Kit

    ballast නෑ මචං, ඕක ගන්න එපා.:no: ඕකෙ AC ballast එක නෑ. ballast එකක් තියන එකක් ගනින්:yes:
  3. චිරි චිරි වැස්ස

    Yamaha Fz with HID BI-XENON Projectors Lens Kit

    මම eBay එකෙන් ගත්තෙ මචං. පල්සර් එකට දාන්න බැරි වෙන එකක් නෑ. :yes: :cool: මම ගත්තු එක ඉවර වෙලා බං.:sorry: ඕව පට පට ගාල යනව.:baffled: මේ තියෙන්නෙ ඒ වගේ එකක් බැරි වෙන එකක් නෑ බං. ඇතුලෙ ඉඩ තියනවනෙ. :yes: ඔව් බං. ඉස්සරහින් එන හෙඩ් ලයිට් ගහල මරාගෙන කන්න යනව.:baffled: මම උපරිම පාත් කරල බං...
  4. චිරි චිරි වැස්ස

    Phone Help..

    SONY XPERIA P = 33500/- SONY XPERIA L = 37500/- SONY E: XPERIA ARC S = 38500/- SONY XPERIA T = 45000/- SONY XPERIA V = 44500/- SAMSUNG GOOGLE NEXUS S(i9023) = 34500/- SAMSUNG GALAXY S2 = 45000/- SAMSUNG GALAXY S2 PLUS = 42500/- SAMSUNG GALAXY S3 MINI = 39500/- SAMSUNG GALAXY GRAND DUOS = 44500/-...
  5. චිරි චිරි වැස්ස

    Samsung GALAXY S Vibrant

    power on වෙන්නෙත් නැත්නම්, pc එකට detect වෙන්නෙත් නැත්නම්, usb jig use කරන්න වෙනව මචං
  6. චිරි චිරි වැස්ස

    Yamaha Fz with HID BI-XENON Projectors Lens Kit

    කාලෙක ඉදන් මටත් ආසාවක් තිබුන මගෙ වන්ඩියට Projectors Lens එකක් දාගන්න.:yes: ඔන්න ඒක හිතුවටත් වඩා හොදට කරගත්ත.,;) මම දාගත්ත angel eye + devil eye එකක්ම. :D මේක ගෙන්නගත්තෙ Local Ebay Chilaw ට කියල. හිතුවටත් වඩා ඉක්මනින් මේක ගෙදරටම ගෙනත් දුන්න :love::love::love::love::love: Angel...
  7. චිරි චිරි වැස්ස

    අපේ android පන්තියට එන පාර..

    සිතියම බලන්න ඔළුවෙන් හිටගන්නත් ඕනනෙ බන් :confused:
  8. චිරි චිරි වැස්ස

    පුත්තලමේ ඉන්න අය එන්න

    :yes::yes::yes: වවුනියාවක නැග්ගනම් හරි තමා.:yes::yes: හලාවතට ගිහින් එතනින් පුත්තලම් බස් එකක කීරියන් කල්ලියට ගියොත් දවස් තුනක්වත් යයි ඒ ටික යන්න.:rofl::rofl: හලාවත පුත්තලම් බස් නාඩිය දාගෙන යන්නෙ.:baffled: ගෙවල් වල උන් එනකම් දොර ගාව නවත්තන් ඉන්න ජාතියෙ:lol:
  9. චිරි චිරි වැස්ස

    පුත්තලමේ ඉන්න අය එන්න

    ආ මංගල්ලෙ උණුසුම වගේ....:rolleyes: බලන් යමන්. නැත්නම් උඔ තලවිල කියල කල්පිටි යයි...;)
  10. චිරි චිරි වැස්ස

    පුත්තලමේ ඉන්න අය එන්න

    පාලවිය පහු කරල කීරියන් කල්ලිය ඇහුවම කියයි, "අනේ පුතේ ආය හරවගෙන යන්නකෝ...." කියල.... :rofl::rofl::rofl::rofl::rofl: කීරියන් කල්ලිය කොහෙද බං පාලවිය පහු කෙරුවම තියෙන්නෙ?:lol: කීරියන් කල්ලිය තියෙන්නෙ ආරච්චිකට්‍ටුවට පොඩ්ඩක් එහානෙ:yes:
  11. චිරි චිරි වැස්ස

    [IMG]

    [IMG]
  12. චිරි චිරි වැස්ස

    උන්න ගමන් ෆෝන් එකෙන් ඇවිත් කැරකිල යනව. ඒත් ත්‍රෙඩ් දාන්න, කමෙන්ට් කරන්න හිතෙන්නෙ නෑ,:dull: මේ...

    උන්න ගමන් ෆෝන් එකෙන් ඇවිත් කැරකිල යනව. ඒත් ත්‍රෙඩ් දාන්න, කමෙන්ට් කරන්න හිතෙන්නෙ නෑ,:dull: මේ දවස් වල කට කපල වැඩ ද:baffled:
  13. චිරි චිරි වැස්ස

    දැන් වැඩිය අන්තර්ජාලයට පිවිසෙන්නෙ නෑ සහෝ.,[IMG] දැන් ඉස්සර වගේ කික් එකක් නෑ

    දැන් වැඩිය අන්තර්ජාලයට පිවිසෙන්නෙ නෑ සහෝ.,[IMG] දැන් ඉස්සර වගේ කික් එකක් නෑ
  14. චිරි චිරි වැස්ස

    [IMG]

    [IMG]
  15. චිරි චිරි වැස්ස

    ලෝකයේ_භයානකම_අධිවේගී_මාර්ගය

    මේව එක්ක බලද්දි ලංකාව හොදයිනේ බොල.
  16. චිරි චිරි වැස්ස

    උඹල හෙළුවන් නානවා

    අන්ටොල්ගෙ ටිකිරි මොලේ තමා මොලේ

    No contents