මේක 2010 කියල ෂුවර් ද.. :eek::eek::eek::eek:
2014 චෂන් එකේ බැක් සයිඩ් එක මේ වගේ නෙමේ නේ..:no::no::no::no:
මූණ කට සම්බල් වෙන්නවත් වැදිලද දන්නේ නෑ..:dull::dull::dull::dull:
හැබැයි හොඳටම හදල නම් ගානත් සාධාරණ නම් අවුලක් නෑ නේ .. :):):)
2010 එකේ නැඟලා 2014 එකේ යනව වගේ යත හැකි..:cool::cool::cool...