1. Randike Mendis

    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

    ඔයත් නිසැදැස් ලියන්න පටන් ගන්න සහෝ..:):):):) එළකිරියට ආයේ නිසදැස් වසන්නය අරන් එන්න ඕන..
  2. Randike Mendis

    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

    කුරු කුරු ගාන්නම රිදිලා.. :lol::lol::lol::lol: මං හිතන්නේ එළකිරි ඉතිහාසයේ මෙතෙක් කාලෙකට ස්කවී මට මේ ඇමතුවමද කොහෙද.. :yes::yes::yes::yes: ස්කවී සැලෙන්න එපා..:no::no::no: තව පැය හාගයකට වැඩි කාලයක් තියෙනව ගේම ගොඩ දා ගන්න පුලුවන්.. :yes::yes::yes: FIghting
  3. Randike Mendis

    Nisadasak liuvoth mata link eke evanna.. :) ElaKiri eke nisadasak nah behethakata vath hoya...

    Nisadasak liuvoth mata link eke evanna.. :) ElaKiri eke nisadasak nah behethakata vath hoya ganna ... Keep it up sis..
  4. Randike Mendis

    Vote for Randike Mendis

    කාටද වෝට් කලේ.. :shocked::shocked::shocked::shocked::shocked:
  5. Randike Mendis

    Vote for Randike Mendis

    :shocked::shocked::shocked::shocked::shocked:ක්‍රිස්ටි පිට ගියා ඒක නිසා මං අත ඇරල දැම්මා.. කොරියන් උන් පිට යන්නෙම නෑ ඒ නිසා දැන් Made in Korea ඒව ම තමා කර ගසන්නේ සැම්සුන් හැරුණම..
  6. Randike Mendis

    Vote for Randike Mendis

    අද නම් මාර දවසක් අද මට එකම ඔර්ලෝසුවේ විරාම ඝටිකාව දෙපාරක් නතර වෙනවා.. එකක් 10:30 pm. අනික 00:00 එකක් අපේක්ෂිත අනික අනපේක්ෂිත ප්‍රතිඵලයක්.. ක්ලාස් එක ගසල යයිද ක්ලාස් එක බේරෙයි ද ක්ලාස් එක අප් වෙයි ද.. දෙයියෝ තමයි දන්නෙ සිද්ධිය...:sorry::sorry::sorry::sorry::sorry:
  7. Randike Mendis

    Vote for Randike Mendis

    අප්පට සිරි:shocked::shocked::shocked: මගෙ ඉස්සර ලව් එක නේද බොලේ මේ ක්‍රිස්ටි..:love::love::love::love::love:එයත් ගේමට බැහැල වගේ..:):):):)
  8. Randike Mendis

    Vote for Randike Mendis

    දැන් කීයක් විතර ලැබිලද.. ඒක නෙමේ උයාව දැක්ක කල් කොහෙද හිටියේ.. රේඩියෝ ත්‍රෙඩ් එකත් නැති නිසා මේ වගේ ඉවෙන්ට් එකක් කොච්චර වටිනවද..:(:(:(:( Miss you all
  9. Randike Mendis

    Vote for Randike Mendis

    නෑ මචන් මට මුල ඉඳන්ම හොඳ සපෝටර්ස්ලා දෙන්නෙක් හිටියා කියල විනාඩි 5ක් යන්න කලින් මෙන්න මනුස්පයා වැඩ..එන්න එන්න මට උදව් කරන පිරිස වැඩි උනා මිසක් අඩු උනේ නෑ.. මේ ගේම් එක මම විතරක් නෙමෙයි අපි ඔක්කොම එකතු වෙලා එකට දුවන ගමනක්..අපි ඔක්කොම රජවරු ඔක්කොම කුමරෝ තුන් සිංහලයෙම දූ දරුවෝ නොවෑ.. ෆුට් බෝට් එකට...
  10. Randike Mendis

    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

    මේක ලස්සනයි මතුවට ප්‍රයෝජනවත් වෙයි කියලා ස්ක්‍රීන්-ශොට් එකක් ගහ ගත්තා.. මම කලින් රෙප් නොදී හිටියනම් මේකට අනිවා දෙනවා..
  11. Randike Mendis

    යු.එන්.පි කාලේ

    රටේ අඳුරු අතීතයක්.. අද අවු 44 ත් 50ත් අතර වයස් වල ඉන්න ඕන පරපුරකින් සැලකිය යුතු ප්‍රමාණයක් රටකට අහිමි වීමේ පාඩුව ගණන් හදල ගත්තොත් තනි ඇහැට ඇඬෙයි. නැවත එවැන්නක් කවම දාවත් මේ රටට නම් ඕන නෑ..
  12. Randike Mendis

    Vote for Randike Mendis

    කෝ රෙප් ඕන අය වෝට් කරලා එන්න බලන්න..:yes::yes::yes::yes::yes: 10+
  13. Randike Mendis

    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

    මට ජය වේවා..:lol::lol::lol::lol::lol::lol:
  14. Randike Mendis

    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

    මේක නම් පට්ට..මම දන්න විදියට පිළිපීන් කාන්තාව නම් පවුලට චංගුමී වගේ ආදරේ කරනවලු..:):):):) අරහෙ නම් එහෙම එකක් නෑ. :no::no::no: නෝනා වැඩට යනව මහත්තය බබා බලා ගන්නව වගේ තමා සීන් එක යන්නේ.. :lol::lol::lol::lol:
  15. Randike Mendis

    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

    මම නම් කොහෙවත් කියුවේ නෑ කොරියන් ගෑණු දෙනව කියලා :lol::lol::lol::lol::lol: මගේ මැතිවරණ පොරොන්දු මම ලිඛිතව ඉදිරිපත් කරල තියෙනවා අනික් ත්‍රෙඩ් එකේ.. කොරියන් ගෑණු ඉල්ලන් එන උන්ව ගිහින් ලංකාවේ කොරියාව කියල තිබුණ පැත්තට අත ඇරල එන්න තමා වෙන්නේ.. අන්තිමට තිබුණ වකුගඩු දෙකත් නැතිව ගෙදර එන්න වෙන්නේ...
  16. Randike Mendis

    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

    බොහොම ස්තූතියි..ඔක්කෝටම..රෙප් මඟ එන ගමන් ආව ගමන් සලකනවා ලොවෙත් නැති වෙන්නම.. සැසාට නම් මම ඊයෙම සැලකුවා..අදත් සලකනවා..
  17. Randike Mendis

    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

    බොහොම ස්තූතියි දත් කිඹුලා අයියේ..:):):)

    No contents