:dull::dull::dull::dull::dull:
ඒක නම් දන්නේ නෑ මචන්
ඒ වෝට් එක ගන්නත් ටීම් එකක් විදියට අපි හැමෝම මහන්සි උනා..
මොනව උනත් දැන් සෙල්ලම ඉවරයි.. ටීම් එකක් විදියට හෙන්රි ගේ පැත්තේ අය සෑහෙන ගේමක් දුන්නා තනි තීරණ වලට වැඩ නොකර ටීම් එකක් විදියට අන්තිම වෙනකන් වැඩ කලා..මං හිතන්නේ කඹ ඇදීම ඉවෙන්ට් එකේ තියෙන...