::...පරිගණකය එකලස් කිරිම තුන්වන කොටස 3...::
Cooling System
පරිගණක භාවිතා කිරීමේදී අපට මුහුණපාන ගැටළුවක් තමයි පරිගණකයේ කොටස් රත් වීම. කේසිනයකින් ආවරණය වී තිබීම නිසා හැම වෙලාවකම වගේ කේසිනය තුල පවතින්නේ ඩැඩි උෂ්ණත්වය.
මෙම සිසිලන පද්ධති පහල ආකාරයට වර්ගීකරණය කරන්න පුලුවන්. :rolleyes...