::...පරිගණකය එකලස් කිරිම තුන්වන කොටස 3...::

Aug 4, 2009
3,094
582
0
Colombo
::...පරිගණකය එකලස් කිරිම තුන්වන කොටස 3...::

Cooling System

පරිගණක භාවිතා කිරීමේදී අපට මුහුණපාන ගැටළුවක් තමයි පරිගණකයේ කොටස් රත් වීම. කේසිනයකින් ආවරණය වී තිබීම නිසා හැම වෙලාවකම වගේ ‍කේසිනය තුල පවතින්නේ ඩැඩි උෂ්ණත්වය.


මෙම සිසිලන පද්ධති පහල ආකාරයට වර්ගීකරණය කරන්න පුලුවන්. :rolleyes:


  1. Air Cooling (වාතය මගින් සිසිල් කිරීම)
  2. Liquid cooling (ද්‍රවයක් මගින් සිසිලි කිරීම)

Air Cooling

බොහොමයක් පරිගණක වල එන්නෙ මේ SYSTEM එක ය. මෙහිදී භාවිතා වෙන්නෙ Heat Sink සහ Fans .විශාල වශයෙන් රත් වන උපාංග වල තාපය පිටකිරිමට Heat sink භාවිතා වන අතර එම heat sink සිසිල් කිරීමට Fans පාවිච්චි යොදා ගැනේ. කේසිනයේ ඇති රත්වූ වාතය පිට කිරිමටද මෙම Fans කීපයක් භාවිතා කෙරේ. :yes:





12V Fan එකක්





Heat sink එකකට සවි වූ Fan එකක් 775 Socket වර්ගයේ







caseairflowc.jpg


සාමාන්‍ය පරිගණක කේසිනයක වායු ගමන් කරන අයුරැ. කේසින වල සිදුරු වායු දාරා ගමන්
කිරිමට උපයෝගි වේ.:rolleyes: පරිගණකය එකලස් කිරීමේදීද කේසින වල සිදුරු පිලිබඳ සැලකිලිමත් විය යුතුය.:nerd: එසේ නොවුනොත් උපාංග ඕනෑවට වඩා රත්වීම නිසා ඒවා‍යේ ආයු කාලයන් අඩු වීමට හැක.:shocked:රත් වීම නිසා උපාංග වල කාර්යක්ෂමතාවයත් අඩු වේ.:sorry:

Liquid Cooling

Liquid Cooling තාක්ෂණය Air Cooling තාක්ෂණයට වඩා කාර්යක්ෂමතාවයෙයන් වැඩිය. මෙහිදී සිදුවන මුලික කරැන වන්නේ වාතයෙන් වෙනුවට ද්‍රවයක් භාවිතා කිරිමයි. එම ද්‍රවය සිසිල් කිරීමට රේඩියේටරයක් භාවිතා කෙරේ:shocked:. මෙහි Fan එකක් අඩංගු වෙනවා. මෙහි කාර්යක්ෂමතාවය වැඩි වන අත මිලත් එසේමය. නමුත් මෙහි වාසි කීපයක්ම අඩන්ගුය.:cool:


  • ප්‍රධානම වාසිය අනවශ්‍ය ශබ්ධ නොමැති වීම. :growl:

  • සිසිල් වීම කාර්යක්ෂම නිසා උපාංග වල කාර්යක්ෂමතාවයක් වැඩි වෙනවා. :eek:

  • ආකර්ෂණීය දෙගුන තුන්ගුන වෙනවා ඔබට දැකගත හැක .:cool:

Liquid Cooling System



8700003209.jpg



Reservoir සිසිල් කිරීමට අවශ්‍ය ද්‍රවය රඳවාගෙන ඈති ස්ථානයයි.

Coolant එක පොම්ප කිරීම Pump එක මගින් සිදු වෙනවා.

Radiator මගින් රත්වූ ද්‍රවය නැවතත් සිසිල් කරනු ලබනවා.

Thermal Lock එක මගින් තමයි රත්වෙන මුහුණ‍තෙහි තාපය පිට‍තට හුවමාරුව.

හැබැයි මෙම ද්‍රවය පරිගණක කාන්දු උනොත් හානියක් විය ගැක..
:shocked::growl:




::...පරිගණකය එකලස් කිරිම තුන්වන කොටස 1...::
::...පරිගණකය එකලස් කිරිම තුන්වන කොටස 2...::


මෙන්න Set ටික
 
Last edited:

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මේව නං ලිපේ දැම්මත් රත් වෙන එකක් නැහැ :)
    Thanks for sharing!
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වටින වැඩක්.....
    ඉගෙන ගන්න දේවල් තියෙනවා..........
    ස්තූතියි සහෝ......