1. හීන් පුතා

    කෙල්ලෙක් වයසට යන හැටි!

    ඇයි බන් කෙල්ලගේ කොන්ඩේ වැවෙන්නේ නැත්තේ..? වයසට යනකොට....?
  2. හීන් පුතා

    Thor 2 baluwada

    හැමදාම Batman Vs Superman comics and Cartoons වල අන්තිමට දිනන්නේ Batman.මොකද මිනිහ මොලෙන් ගේම දෙන නිසා. හැබැයි ලබන අවුරුද්දේ එන එකේ නම් ඌ එහෙම වෙයි කියල හිතෙනවා. මොකද ආරංචි හැටියට නොලන් කාරයා ඒකෙ නෑ....!
  3. හීන් පුතා

    යුවති පති ලිංගික ස්‌වභාවය මනින පොරොන්දම්

    මටත් ඒ ගැන අවබෝධයක් නම් නෑ...ඕවා ගැන දන්නා කෙනෙක් පැහැදිලි කරයි කියල මම හිතනවා. එකයි ෂෙයාර් කරේ...!
  4. හීන් පුතා

    Thor 2 baluwada

    Nolan ගේ BATMAN Series එක original Batman(comic) ව පට්ට චා කරලා තිබ්බේ. අනික BATMAN කියන්නේ Detective කෙනෙක්. Nolan ගේ series එකේ batman නිකන් ගොබ්බ ඩයල් එකක් වගේ. කිසිම මොලයක් නැති එකෙක්. යන යන තැන නා ගන්නවා. අන්තිමට මොකක් හරි ක්‍රමේකින් ශේප් උන ඒක විතරයි උනේ. කිසිම රහස් පරීක්ෂක ගතියක් නෑ..!
  5. හීන් පුතා

    යුවති පති ලිංගික ස්‌වභාවය මනින පොරොන්දම්

    යුවති පති ලිංගික ස්‌වභාවය මනින පොරොන්දම් සාමාන්‍ය වශයෙන් මිනිසාගේ තෘෂ්ණාවන් අතර ප්‍රධාන වන්නේ ආහාර හා ලිංගික තෘෂ්ණාවන්ය. මේ දෙකම සෑම කෙනෙකුටම පොදුවූ ධර්මතාවයක්‌ ලෙස පෙනේ. එහෙත් අභ්‍යන්තර වශයෙන් ලිංගික තත්ත්වයන් ස්‌ත්‍රී-පුරුෂ වශයෙන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්‌ව පවතී. එනිසා ලිංගික තත්ත්ව...
  6. හීන් පුතා

    ධර්ම කර්මාධිපති රාජ යෝගය

    හොඳට පැහැදිලි කරා...දැන් තමයි සිද්දිය තේරුනේ...! කේන්දරේ බලන්න ගියාම හැමදාම විපරිත රාජ යෝගයක් ගැන කියනවා..එත් මගුල මෙච්චර කල් තේරුනේ නෑනේ.? අද තමයි විස්තරරේ දැන ගත්තේ.! බොහොම පිං...!
  7. හීන් පුතා

    පඩි ප්‍රස්නයක්

    IDM Head Office වෙන්ටෑ....! :P
  8. හීන් පුතා

    සිරාවටම අවරුදු කුමාරි කුමාරයා සමග

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  9. හීන් පුතා

    ධර්ම කර්මාධිපති රාජ යෝගය

    විපරීත රාජ යෝගයක් කියන්නේ මොකද්ද? ටිකක් පැහැදිලි කරන්නකෝ....!
  10. හීන් පුතා

    Samsung Galaxy S3 update problem

    Galaxy S3 Mini ekatath 4.3 update eka release welada.?
  11. හීන් පුතා

    ඊයෙ රැ(14) බදුල්ල කොච්චියේ ගිය අය ඉන්නවද?

    මම නම් ඊයේ රුහුණේ මාතර ආවා....!
  12. හීන් පුතා

    විවාහය -3

    හත්වැන්නාධිපතීන් ලග්නය 7 අධිපති විතරක් නෙවි....අනිත් කොටු වලටත් අධිපතින් ලැයිස්තුවත් දාන්නකෝ. 1 අධිපති ,2 අධිපති කියල ඔය හැම තැනම කිව්වට අපි දන්නේ කොහොමද අපේ අධිපති අය කවුද කියල..?
  13. හීන් පුතා

    හචිං කුරුල්ලා...ඊයා කියන කැත කතා... 16++

    ඒ උනාට මගේ දකුණට නේ බර බන්.?
  14. හීන් පුතා

    .: Open University Msc Degree :.

    මේ ලින්ක් http://www.ucsc.cmb.ac.lk/pg එකෙන් ගිහින් අදාළ කෝස් එක උඩ ක්ලික් කරලා බලපන්. මේ අවුරුද්දේ ගාන දාල ඇති. ලබන අවුරුද්දේ මීට වඩා වැඩි වෙන්න පුළුවන්...!
  15. හීන් පුතා

    Hacker අයියලාට වුන දේ...

    hackrish කියන්නේ මොන පොන්නයෙක් ද.? ඕකා එළකිරියේ පොර ටෝක් දැම්මට බුලත් විට කකා CD write කරලා විකුණන එකෙක්. ගමේ බල්ලෙක්වත් ගණන් ගන්න පොරක් නෙවි.!
  16. හීන් පුතා

    .: Open University Msc Degree :.

    UCSC එකේ MIT,MCS or MIS ට්‍රයි කරපන්. හැබැයි 2014 බැච් එක නම් අරන් ඉවර ඇති. සාමාන්යෙන් ජුනි,ජුලි වගේ තමයි ඇප්ලිකේෂන් කෝල් කරන්නේ. සිලෙක්ෂන් එක්සෑම් එකක් තියල තේරෙන අය ඉන්ටවීව් කරලා තමයි බැච් ඒකට කොන්ඵර්ම් කරන්නේ. masters කරනකොට කවුර්වත් රැග් කරන්නේ නෑ බන්..UCSC එකේනම් කොහොමවත් නෑ..! වැඩි...
  17. හීන් පුතා

    ජෝතිශ්‍යය හා අපි

    තුලා ලග්නෙන් ඉපදිලා 2,6,8,12 ත් ග්‍රහයෝ ඉඳල 3 ගුරු 11 බුද, රවී හිටියත් රාජ යෝගයක් විදියට ගන්න පුළුවන් ද.?
  18. හීන් පුතා

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    මට නම් private degree එකකුයි government degree එකකුයි දෙකම තියෙනවා. මම නම් කියන්නේ දෙකම තියෙන්න ඕනි. එකකින් ගන්න බැරි දේ වෙන එකකින් ගන්න පුළුවන් කම තියෙන්න ඕනි කියල..! හැකියාව තියෙනවා නම් ඉගෙන ගන්න එකා කොහෙන් හරි ඉගෙන ගන්නවා..! ඒකට private ද government ද කියන එක අදාළ නෑ...! ඔය මොන සුදුසුකම...
  19. හීන් පුතා

    රන්ජා ආවා

    ගොන්ජා..........! ආයේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ....!
  20. හීන් පුතා

    SLT #%$^ gena

    මගෙත් පහුගිය ටිකේ දිගටම අවුල්..සැරින් සැරේ හරි යනවා..අදත් එහෙමම තමයි..හවස 7 ඉඳන් 10 වෙනකන් පහුගිය සතියෙම ඉන්ටර්නෙට් හරියට වැඩ කරේ නෑ...!

    No contents