1. හීන් පුතා

    Korean Anycall Galaxy Phones Help Thread

    Samsung Galaxy S2 LTE (SHV-E110s) ෆෝන් එක ROOT කරන හැටි කියල දුන්නොත් ලොකු පිනක්. සයිට් වල තියෙන ක්‍රම හරි ගියේ නෑ.. Ice Cream Sandwitch දාල තියෙන්නේ...!
  2. හීන් පුතා

    Mobitel 4G සිම් එකක්...?

    Mobitel 4G හැමතැනම තියෙනවා කියල ඇඩ් දානවා..? ඒ උනාට මට නම් තාම මගේ 4G ෆෝන් එකට 4G සිග්නල් වැදිලා නෑ..4G වැඩ කරන්න 4G සපෝට් කරන සිම් එකකට මාරු වෙන්න ඕනි කියල යාලුවෙක් කිව්වා..? ඒක ඇත්තක් ද..?:confused::confused::confused::confused::confused::confused::confused:
  3. හීන් පුතා

    Korean Anycall Galaxy Phones Help Thread

    මම ජින්ජර් බ්‍රෙඩ් එක මාසයක් විතර පාවිච්චි කරා..එතකොට ඔය කේස් එක තිබ්බේ නෑ..! ICS වලට අප්ඩේට් කරපු මුල් දවස් 2,3 ත් අවුලක් නැතුව දිව්වා..දැන් මාසයක් විතර වෙනවා..එන්න එන්නම අවුල වැඩි වෙනවා වගේ...? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  4. හීන් පුතා

    Korean Anycall Galaxy Phones Help Thread

    මගේ කොරියන් Samsung Galaxy S2 LTE (SHV-E110s) ෆෝන් එක ජින්ජර් බ්‍රෙඩ් වල ඉඳන් අයිස් ක්‍රීම් සැන්ඩ්විච් ඔෆිෂියල් වර්ෂන් එකට KIES වලින් අප්ඩේට් කරා..දැන් සමහර වෙලාවට කෝල් ආන්ස්වර් කරනකොට එක සැරේට ඇහෙන්නේ නැති වෙලා යනවා.. දෙතුන් සැරයක් ට්‍රයි කරලා තමයි ආපහු කෝල් එක හරියට වැඩ කරන්නේ.? මේක ගොඩ දා...
  5. හීන් පුතා

    මගේ කොරියන් Samsung Galaxy S2 LTE ෆෝන් එක..?

    මගේ කොරියන් Samsung Galaxy S2 LTE ෆෝන් එක..? මගේ කොරියන් Samsung Galaxy S2 LTE (SHV-E110s) ෆෝන් එක ජින්ජර් බ්‍රෙඩ් වල ඉඳන් අයිස් ක්‍රීම් සැන්ඩ්විච් ඔෆිෂියල් වර්ෂන් එකට KIES වලින් අප්ඩේට් කරා..දැන් සමහර වෙලාවට කෝල් ආන්ස්වර් කරනකොට එක සැරේට ඇහෙන්නේ නැති වෙලා යනවා.. දෙතුන් සැරයක් ට්‍රයි කරලා තමයි...
  6. හීන් පුතා

    මේ සින්දුව බලපල්ලා.බලන්න ඕනිත් නෑ..youtube එකේ කො&#3

    මේ සින්දුව බලපල්ලා.බලන්න ඕනිත් නෑ..youtube එකේ කො&#3 JuTQhaH2Tow මේ සින්දුව බලපල්ලා.බලන්න ඕනිත් නෑ..youtube එකේ කොමෙන්ට්ස් ටික කියෙව්වත් ඇති.
  7. හීන් පුතා

    ෆෝන් එක ICE Cream Sandwitch එකට අප්ඩේට් කර ගන්න ආසයි!

    Thanks කොල්ලනේ ...වැඩේ ගොඩ.. ෆෝන් එක බබා වගේ වැඩ..! ICS එකත් එක්ක..! මේ ෆෝන් එක root කරලා Custom ROM දාන්නත් පුලුවන්ද.? එහෙම කරනවා නම් කොහොමද හොඳ Custom ROM එකක් හොයා ගන්නේ.?
  8. හීන් පුතා

    Korean Anycall Galaxy Phones Help Thread

    Samsung Galaxy SII shv-E110s eka kies walin update karoth lock wewida.? Korean version ekak nisa.?
  9. හීන් පුතා

    ෆෝන් එක ICE Cream Sandwitch එකට අප්ඩේට් කර ගන්න ආසයි!

    කවුරුවත් මේ ගැන දන්නේ නැද්දෝ....?
  10. හීන් පුතා

    ෆෝන් එක ICE Cream Sandwitch එකට අප්ඩේට් කර ගන්න ආසයි!

    ෆෝන් එක ICE Cream Sandwitch එකට අප්ඩේට් කර ගන්න ආසයි! මචන් ලා මගේ ළඟ තියෙන SAMSUNG SHV-E110s කොරියන් SII 4G LTE ෆෝන් එක ICE Cream Sandwitch එකට අප්ඩේට් කර ගන්න ආසයි. ඒත් මට බය තියෙන්නේ මේක අප්ඩේට් කරොත් ෆෝන් එක ලොක් වෙයිද කියල.? මොකද කොරියන් වර්ෂන් එකක් නිසා..? Android වැඩ කාරයෝ මට හෙල්ප් එකක්...
  11. හීන් පුතා

    කේන්දරේ 7 සඳු හරි සිකුරු හරි ඉන්නවද?

    මගේ එකෙත් බලල කියපන්කො..අවුල් ද කියල...?
  12. හීන් පුතා

    scurvy ගේ වගේ dreamscene animated wallpaper

    හොඳ අනිමේටඩ් වීඩියෝ http://www.dreamscene.org/gallery.php එකෙන් ඩවුන්ලොඩ් කරන්න පුළුවන්.:D:D:D:D:D:D:D
  13. හීන් පුතා

    scurvy ගේ වගේ dreamscene animated wallpaper

    මචං ලා..scurvy දාගෙන ඉන්නවා වගේ ඇනිමෙටඩ් ද්රීම්සීන් වෝල්පේපර් එකක් දාගන්න විදිය කියල දෙන වීඩියෝ එකක් සෙට් උනා..! උඹලත් උඹලගේ ඒකට ට්‍රයි කරලා බලපල්ලා...! අහ්හ්...එකක් කියන්න අමතක උනා..මේක වැඩ කරන්නේ වින්ඩෝස් 7,විස්ටා වලට..8 වලට වැඩ කරන එකක් හොයා ගන්න බැරි උනා..? V-uxzGJ4E4c
  14. හීන් පුතා

    Arrow - Fitness Feature

    JOh26bFU4O4
  15. හීන් පුතා

    Fun audios

    ඔන්න ඔහේ මටත් දාපන් කොල්ලෝ....!
  16. හීන් පුතා

    බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු

    පට්ටයි මචං..මාර වටිනවා..!
  17. හීන් පුතා

    කන්‍යා ,තුලා ,වෘෂ්චික,කුම්හ,මීන ආතල් නේද?

    ඒ උනාට මගේ කේන්දරේ ශනි 1 කේතු, කුජ 2 ගුරු 3 චන්ද්‍ර 6 රාහු 8 බුධ, රවී 11 සිකුරු 12 කේන්දරේ බලපු එකෙක් කිව්වේ ලබන මාසෙන් පස්සේ හොඳ වෙයි කියල..ඒ උනාට හොඳක් නම් පෙන තෙක් මානෙක නෑ..? ඌ මට කියල තියෙන්නේ ඇත්තක් ද මචං..? බලල කියපන් පොඩ්ඩක්.?
  18. හීන් පුතා

    කන්‍යා ,තුලා ,වෘෂ්චික,කුම්හ,මීන ආතල් නේද?

    පවුලේ ඉන්න තුන් දෙනාම තුලා බං...?
  19. හීන් පුතා

    කන්‍යා ,තුලා ,වෘෂ්චික,කුම්හ,මීන ආතල් නේද?

    මචං මම තුලා.....මට නම් දැන් නැට්ට්ටටම කෙල විලා තියෙන්නේ.? එක සැරේම බිස්නස් සීන් එකට කෙල වෙන්න ඔන්න මෙන්න. අගෝස්තු 2 වෙනකොට දැන් ඉන්න ස්පොට් එක බාර දෙන්න වෙලා..? වෙන හොඳ තැනක් හොයන්න ත් වෙලාවක් නෑ..? අතේ තිබ්බ එව්වත් හිඳිලා තියෙන්නේ..? උඹ එදා මුලින් ඕක කියන වෙලාවේ අතේ සතේ නැතිව උන්න විතරයි..දැන්...

    No contents