1. rukshrulz

    ෆේස් බුක් එකෙන් බ්ලොක් වෙච Domain එකක් ලේසියෙන් Unblock කර ගත්තා.

    mage ad account eka aye gnna bari weida ohoma? ad acc eka suspend wela thiyenne scam campaign ekakata payment wela.
  2. rukshrulz

    stable diffusion use කරන්න free විදිහක් නැද්ද?

    collab එකට pay කරන්න ඕනෙ.
  3. rukshrulz

    Mobitel One Shot or Non-Stop Work and Play?

    10gb fup for social media. 30gb kathawa danne na. hutch 20gb eka dagtta. patta slow.
  4. rukshrulz

    චන්දිගාර් කෙල්ලගෙ ස්කූටිය උස්සලා 🛵 CCTV රෙකෝඩින් තියනවා ⚠️🇮🇳☹️🔴 🎥🔑😱

    probably. මට උබෙ කතාව හෙනම sus. දාර scam එකක ලක්ශන පේනව.
  5. rukshrulz

    ටික් ටොක් කාපර්ලා එන්ඩ!

    රවට්ටල රමනය කරන්න නේද හදන්නෙ
  6. rukshrulz

    චන්දිගාර් කෙල්ලගෙ ස්කූටිය උස්සලා 🛵 CCTV රෙකෝඩින් තියනවා ⚠️🇮🇳☹️🔴 🎥🔑😱

    උබ මුලින්ම කතාව imagine කරන එක නවත්තපන්. අරහෙම වෙන්නැති මෙහෙම වෙන්නැති අරූ අරන් ගියා. බයිලනෙ බං. ඔය මුලින් මොත්තෙ දාල බලනව ගේමක් ගහගන්න පුලුවන්ද කියල. පුලුවන් නම් එක පාර අරන් මිසින් වෙන්නෙ නැතිව ටික ටික කඩාගනී. බලපන්කො. අපෙ රැවුල නෑනෙ.
  7. rukshrulz

    චන්දිගාර් කෙල්ලගෙ ස්කූටිය උස්සලා 🛵 CCTV රෙකෝඩින් තියනවා ⚠️🇮🇳☹️🔴 🎥🔑😱

    හ්ම් හ්ම් හ්ම්ම් හරි හරි.. කෝකටත් ලක්ශ 3ක් විතර ready කරන් ඉදපන්. next message එක අර කිව්වත් වගේ තාත්ත මරන්න හදනව ඉක්මනට Bike එකක් ගන්න සල්ලි හොයාගන්න ඕනෙ කියයි. :P
  8. rukshrulz

    චන්දිගාර් කෙල්ලගෙ ස්කූටිය උස්සලා 🛵 CCTV රෙකෝඩින් තියනවා ⚠️🇮🇳☹️🔴 🎥🔑😱

    ඉතින් මීහරකො පැද්දෙ අයිය නම් යතුර දාල ගියෙ අයියනෙ. ගෑනි ඇයි උබෙන් help ඉල්ලන්නෙ very sus...
  9. rukshrulz

    ඉස්සො හොදි සමග රසවත් මෙනූ එකක්

    රස වෑහෙන ඉස්සො. ම්ම්ම්ම්ම්ම්ම් ඉස්සො හොඳි එක්ක රෝස් පාන් කෑල්ලක්. :love: 🥲
  10. rukshrulz

    චන්දිගාර් කෙල්ලගෙ ස්කූටිය උස්සලා 🛵 CCTV රෙකෝඩින් තියනවා ⚠️🇮🇳☹️🔴 🎥🔑😱

    දැන් කලින් කිව්ව නේද ඒක ඒකි ගෙනිච්චෙ තාත්තගෙ bike එක කියල? දැන් කියන්නෙ ඇයි ඒක brother පැද්දෙ කියල? බොරු අතේ පැල උනාද මන්ද
  11. rukshrulz

    මේවා ගන්නද බන් මුන් රට යන්නේ?

    ඉතින් උගෙ සල්ලි වලින් උට ඕන එකක් ගත්තම උබට තියෙන පුකේ අමාරුව මොකක්ද? :lol:
  12. rukshrulz

    iPhone Battery Replacement

    Original parts කියල දෙයක් නෑ පුතා. original parts එන්නෙ phone එකට විතරයි. අනිත් එව high copy china වල factory වල හදපුවා. කරන්නෙ tool එකක් use කරල මේක original part එකක් කියල phone එක ගොනාට අන්දන එක. ඒක දැකල අපිත් ගොනාට ඇන්දෙනව ඉතින්.
  13. rukshrulz

    චන්දිගාර් කෙල්ලගෙ ස්කූටිය උස්සලා 🛵 CCTV රෙකෝඩින් තියනවා ⚠️🇮🇳☹️🔴 🎥🔑😱

    ජාත්‍යන්තර ගූ වලකට වැටෙන්න හදන්නෙ අපෙ එකා. ඔන්න බලපන් මුන්ගෙ සේසතම හූරගෙන තමා ඕක නවතින්නෙ. :yes:
  14. rukshrulz

    ගැහැණු පිරිමි මල් පළතුරු සත්තු ගම් ළකුණු කරන්න කව්ද එන්නේ ?

    ගැහැණු පිරිමි මල් පළතුරු සත්තු ගම් ලකුණු රමාදරී රසිඳු රත්මල් රඹුටන් රෑබදුල්ලා ‍රත්නපුර 10 ඊළඟ අකුර "ඩ"
  15. rukshrulz

    SLT Fiber 104.5GB --- Hmm

    මේ අසරනයට කවුරුහරි උදව් කරන්න. bump
  16. rukshrulz

    ⛔️ පඩයක් නේ යන්නේ?

    අපිත් එනවනෙ මෙව්වට පඩ බලන්න. :angry:
  17. rukshrulz

    👀 Shashi Nishadi (.) (. ) 😐

    ඒකි තනියෙම ගේමක් ගහනව දවසට හොඳ ගානක් හම්බකරනව. උබල ඒකිට බැන බැන data card එකක් දාගෙන මේකෙ හෑලි ලියනව. :P
  18. rukshrulz

    Whatsapp එකෙන් චැට් කරන ඒවා ගැන Facebook එකෙන් ඇඩ් පෙන්නනවා

    ඉතින් දෙකම META. Install කරද්දි Agree දෙන්නෙ ඕකට තමයි.

    No contents