මේවා ගන්නද බන් මුන් රට යන්නේ?

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    oya umbane ban.. yako thotama banagena video spam karanna lajja nadda..
    එතකොට බන් මේ කවුද
    img_0727-jpeg.207157.jpg
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    itin mehe den hada parana ewane thiyenne. ewath patta tax. anika accident ewath atola wikunanawa.
    ohe reasonable ganata brand new gaththaki.
     

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    කැනඩාවේත් ගිහින් brand new V8 එකක්වත් ගන්න බැරිනම් වැඩක් නැ අනාත සිංහලුන්ට

    itin mehe den hada parana ewane thiyenne. ewath patta tax. anika accident ewath atola wikunanawa.
    ohe reasonable ganata brand new gaththaki.
    Mun wahana ganna eka nemai ban aula show off ekane. 🥹🥹 channel atawagena
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    මුන් මේවා ගන්නද බන් උඩ පැනගෙන රට පනින්නේ.. ගිය උන්ටත් එක්ක ලැජ්ජයි 🤪🤪

    අඩු කුලේ vibe එක එන්නේ..


    මුන් මේවත් ගේ ඉස්සරහ නවත්තලා බෙඩ් ෂිට් වලින් වහිද දන්නේ නෑ
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මෙහෙ ඉදන් ගන්න පුළුවන් ද බන් ඕකක් :lol:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    එහෙ ගිහිනුත් ඩෑශ් බෝඩ් එකේ බුදු පිලිමෙ...
     

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    මුන් මේවත් ගේ ඉස්සරහ නවත්තලා බෙඩ් ෂිට් වලින් වහිද දන්නේ නෑ
    Haha
    මෙහෙ ඉදන් ගන්න පුළුවන් ද බන් ඕකක් :lol:
    Mehe owa ganna ewwo thama harinam loketa penna ytb eke danna ona mokada mehe okak ganna eka thama amaaru canada welata wada 😂😂😂
    එහෙ ගිහිනුත් ඩෑශ් බෝඩ් එකේ බුදු පිලිමෙ...
    Haha airbag sure na
     
    • Haha
    Reactions: Ulti and SDCR

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    Muu tama mulinma wahanayak gattu eka brand new 😅

    එහෙනං පොන්නයෝ මේ ලෝකෙ කලින් කවුරුවත් නොකරපු උබ පළවෙනියට කරපු වැඩක් දාපන්කො අපිට දැනගන්න. 🤣🤣🤣

    පුක කහගන්න නියපොත්ත නැති උනාට පොන්නයන්ගෙ ටෝක් කොහොමද 😂😂😂😂