මචන් මම දන්නවා උඹ ජේවීපී කියලා දැනගනිං මමත් මහින්දට කැමති නෑ ආණ්ඩුවට හෙණ ගහන්න අපි කොච්චර අමාරුවෙන්ද ජීව්ත්වෙන්නේ මේ බල්ලෝ වෙනුවෙන් මම කඩේ යනවා කියනව නම් මං තොට සදා කාලිකව සාප කරනවා උඹ තමා දේශපාලනය කරන්නේ මේක අස්සේ උඹ දැනගනිං මම උඹට දවසක් කිව්වත් හිටං සුනිමල් පිස්සයි උඹයි දෙන්නම මේකේ කරන්නේ...