:yes::yes::yes:
හැබැයි මම එක දේකට එකඟ නෑ
අපි පවුකාර නෑ :)
අංගුලිමාල මහා පිංවතෙක් නෙමෙයි ධර්මය අවබෝධ කර ගැනීම විතරයි අවශ්‍යය වෙන්නෙ
අනිත් එක අද අහල බලන්න ටීවී එකේ බණ
මොන හාමුදුරුවොද බණ කියන්නෙ
එක්කෙනෙක්වත් නෑ
එක්‍කො කියන්නෙ ශාසනේ ඉතිහාසය
නැත්තන් වර්තමාන සමාජය ගැන
නැත්තන් වැඩිහිටියන්ට ගරු...