කොතනද මචන් බුදු හාමුදුරුවො හාමුදුරුවරුන්ට කියලා තියෙන්නේ සමාජය හදන්න රට රකින්න ජාතිය ආරක්ෂා කරන්න සාර්ධර්ම ගොඩනගන්න කියලා
බුද්ධ වචනය
“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය. බහුජන සුඛාය.
ලෝකානුකම්පාය අත්ථාය. හිතාය, සුඛාය, දේවමනුස්සානං මා ඒකේන....”
උන්වහන්සේ දේශනා කරන්නේ ධර්මය දේශනා කරමින් ලෝකයා ගැන...