දියතලාවේදී ජනපති ඝාතන තැතක් හෙළි වේ
එම විසිර යාමේ උත්සවය 2008 දෙසැම්බර් 20වැනි දින පැවති අතර එයට යුදහමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා ද එක් ව සිටියේ ය.
මරාගෙන මැරෙන එල්ටීටීඊ ත‍්‍රස්තවාදියෙක් මේ ඝාතනය සඳහා දියතලාව යුද හමුදා විද්‍යා පීඨ භූමියට ඇතුළුවී ඇති අතර එහි පැවති දැඩි ආරක්ෂක සෝදිසි කිරීම්...