:(:(:(:(:(
ඉතින් ගොබියෝ මට විතරනේ හැපෙන්නේ... මම අන්තිමට කනවත් නෙමේ. මුල්ම කනවත් නෙමේ... අම්ම කෑවට පස්සේ කන්නේ.... මම කාවට පස්සේ ආච්චි අම්මත් කනවා... එහෙම වෙලත් මට විතරනේ හැපෙන්නේ.. ඒ බත් ඉතුරු උනොත් අම්ම රෑටත් කනවා... එතකොට හරි හැපෙන්න එපේ බන්.. එත් එයාට හැපෙන්නේ නෑනේ...... එයාගේ බත් පංගුවෙන්...