මම කියන්නේ මට හිතෙන දේ.. වැරදි තියනවනම් හදපල්ලා....
මම ගොවිගම... එත් මම ඕවා හොයන්නේ නෑ. මට වැඩකුත් නෑ. අසනීපයක් හැදිලා. ලේ ඕනේ උනත් මට ඕනේ අරකුලේ ලේ ඕවා කියන්නේ නෑනේ... අසනීප වලට එහෙම ඕවා ගන්න හොදයි. අනිත් ඒවාට හොද නෑ. කල්පනා කරහල්ල බන්.. කුල සීන් පටලොගත්තොත්....... සුළු ජාතීන්ට අපිට කෙලින්න...