1. dinuka rukshan

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    micro eken nokia aran nokia nannaththara kala..... dan nokiath ne windows phone nuth ne.... welaawata feature phone HMD eken gaththa..... eth (best phone ite ((LUmia side)) eka thaama micro yatai...) windows nannath thaara wela bn.... phone aawath maret ne... watch aawath ehemai.... :(
  2. dinuka rukshan

    Acer Lapටොප් පාවිච්චි කරන අය

    mage 24H ON bn.... off karannema ne... dawalta mekemai.. reta night data walin film down wenna daala nidagannawa... E5-571
  3. dinuka rukshan

    Swedish languages Classes?

    මමත් ඕක කාලයක් හෙව්වා බන්... එහෙම පන්ති නැහැ.... ස්දීෂ්, ගීක් එහෙම මමත් බැලුවේ... ඉන්ටනෙට් එකෙන් තමා ඉගෙන ගන්න තියෙන්නේ... මුලික දැනුම නැතුව කරන්න බෑ... මුලික දැනුම ගත්තනම් ඉන්ටනෙට් එකෙන් ඉගෙන ගන්න තිබ්බා... ඔබට ජය... තිබ්බොත් මටත් කියහන්....
  4. dinuka rukshan

    Nokia 6 vs J7 prime

    XA Ultra, Nokia 6 OK.....
  5. dinuka rukshan

    Sony Xperia Users ලා එන්ඩෝ

    XZ1 / XZ1 Compact
  6. dinuka rukshan

    NOKIA 6

    ideabeam.com / lifemobile.lk balanna
  7. dinuka rukshan

    පරණ කිරිය.... (චැට් රූම්)

    :yes::yes::yes: balamuko.... hmmmm
  8. dinuka rukshan

    පරණ කිරිය.... (චැට් රූම්)

    ehenam dan deckrose gaahan.. amaru yanna
  9. dinuka rukshan

    පරණ කිරිය.... (චැට් රූම්)

    KPZ කියපන් මුට. දන්නෝ දනිති... :dull::dull:
  10. dinuka rukshan

    පරණ කිරිය.... (චැට් රූම්)

    බිසී උනාම හැමදේම වෙනස් වෙනවා,,, අත් ඇරෙනවා... ලෝක සොබාවේ බන් ඒ
  11. dinuka rukshan

    පරණ කිරිය.... (චැට් රූම්)

    වියදම වැඩි නිසානේ.... අපේ ලොකු නැන්දා මාව ගන්න හදනවා.. මම මලාට යන්නේ නෑ.. එයාගේ නීති බන්... කන්න බොන්න වෙලාවක් තියනවා... වෙලාව පහු උනොත් කන්නත් නෑ.. එයාගේ හෙන නිති... එක නිසා මම අවුසි යන්න බෑ කියුවේ.... මම උබට කියලා ඇතිනේ විස්තරේ
  12. dinuka rukshan

    පරණ කිරිය.... (චැට් රූම්)

    උබ දන්නවනේ... මට ඒ දවස් වල ඉදලම රට යන පුකේ අමාරුව තිබ්බේ කියලා.... උබ UK ඉන්නකොට මම ඇහුවේ :dull::(:(:(:(
  13. dinuka rukshan

    පරණ කිරිය.... (චැට් රූම්)

    මම යනවා... ආයේ ලංකාවට එවෙන එකක් නෑ,... PR වලටම නැට්5 කලේ... දෙසැම්බර් වගේ වෙද්දී ලොකු දෙයක් වෙයි... ඊට පස්සේ කිරිය කියන දේ එවෙන්නේ නැතිම වෙයි...:dull::dull::dull:

    No contents