ආ පොඩ්ඩක් හිටපන් මම එළකිරි එකේ අනිත් අයගෙන් අහන්නම් හම්බයා කියන්නේ කුනුහරුපයක්ද කියලා. :rofl::rofl::rofl: අනේ බන් මට උබ මේ ප්රශ්නයට උත්තර දුන්නා තැන විතරක් දාපං . මම ආයිත් කියන්නේ උබට ඕකට උත්තර නෑ . මට ඕනේ ඔවුද නෑද කියල විතරයි . මට බොරු තර්ක ඕනේ නෑ . උබ මේකේ එරිලා ඉන්නේ . දැන් රට වටේ යනවා මේකට...