ම්ම් උබ ඇත්තනම් කියන්නේ කමක් නෑ . මම මුලින් උබේ නුල් වල කතා කරත් පස්සේ උබ දාන නුල් වලට කතා කරේවත් නැත්තේ උබව ගොඩක් එපා වෙලා හිටපු නිසා . මොනවා කිව්වත් උබ එකම බයිලා නේ කිව්වේ . anyway උබ අද කියපු දේවල් ඇත්තට පිලිගන්නවා නම් ඒක ලොකු දෙයක් . මොකද උබලා ඔය කරන වැරදි දිගටම කරන ගියොත් උබලගේ ළමයි නුත්...