රටේ ආර්ථික මට්ටම ඉහලයි , අරවයි මේවයි කිව්වට, වේලක් කාන්න බැරි තරම් දුප්පත් අසරණයෝ ඉන්නවා අනන්තවත්. උන්ට හොරකම් කරන්න බැ, එනිසා සිගමන් යදිනවා. මේක උන්ගේ වරදක් නෙවි. රටකරවන ලොකු පුටුවල ඉන්න ගොබ්බයෝන්ගේ වරද.
සංවර්දනය සම ලෙස හැමෝටම බෙදී නොයෑමේ පලවිපාක තමයි මේ. ලොකු පුටුවේ ඉඳන් පොඩි තැන දක්වාම ඉන්න...