තව දෙයක්, කෙල්ලෝ හතර පස් දෙනෙකුට ට්‍රයි කරන හෙන පැණි කාරයොන්ට හැමතැනම කෙල්ලෝ.. එත් අහිංසක ලෙස යන්තමින් කෙල්ලෙක් හොයන එකාට එකෙක්වත් නැ. මේක පුදුම ලෝකයක්. කරුමේ කියන්නේ වලතර ඩයල් වලටමනේ කෙල්ලොත් සෙන්ටමෙන්ටල් වෙන්නේ.
මටත් ඔය ඩිරෙක් කතා කිරීමේ සහ නාඹර කෑලි දීමේ ලොකු අපහසුතාවක් තියනවා. කරුමේ කරුමේ...