තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය
තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය
අතීතය අමතක කරන, අමතක වෙන ඕනෑම ජාතියකට නිසි ලෙස දෙපයින් නැගී සිටීමට නොහැක්කේ අතීතය නිරන්තරයෙන් අනාගතයට පන්නරයක් වෙන නිසාවෙනි. එනිසා ජාතියක් ලෙස අතීතය අමතක කර දමා නැගී සිටි යම් ජාතියක් පිළිබදව අපි අසා නැත. සිංහලයන්...