බිත්තර_මිල_නඟී
කුකුළු කෑම ඉහල යෑම නිසා සතියක් ඇතුළත කොළඹ තොග බිත්තර මිල රුපියල් 3.50කින් වැඩිවී ඇත. සුදු බිත්තරයක තොග මිල රුපියල් අටේ සිට රුපියල් එකොළහ දක්වාද, රතු බිත්තරයක මිල රුපියල් 11.50 දක්වාද වැඩිවී ඇතැයි වෙළන්දෝ කියති. මේ අනුව බිත්තරයක සිල්ලර මිල රුපියල් 13 පමණ වෙතියි වාර්තා වෙයි...