1. දඩබ්බරයා

    මෙන්න.වාහනයක්.හදලා

    මෙන්න.වාහනයක්.හදලා :lol::lol::lol::lol::lol:
  2. දඩබ්බරයා

    එල කිරි කෙල්ලෝ

    එල කිරි කෙල්ලෝ මං දැන් මේ දවස් ගාණක ඉදන් බලන් ඉන්නේ.... අලුත් ID ගොඩක් එනවා කෙල්ලොන්ගේ නමින් මේ දවස් කීපයක ඉදන්......ආපු ගමන් හායි මං අලුත් කියල ට්‍රේඩ් එකකුත් දානවා.....අපේ අයියලත් ඉතින් හායි කියනවා......:P:P:P:P එක වෙනම දෙයක්....:lol::lol::lol: එත මට තේරෙන විදිහට මේක හොර වැඩක් වගේ... ඔය ID...
  3. දඩබ්බරයා

    LG47''LED-3D-TV

    කොල්ලනේ මේකයි සීන් එක...මට උදව්වක් ඕනේ.ඒ කියන්නේ දෙයක් දැන ගන්න....මං මචන් මේ TV එක පිට රටින් අරන් ලංකාවට ගේන්නයි හදන්නේ.... මේක 47'' මචන්....3D LED..Internet තියෙනවා....ඒ කියන්නේ ස්මාර්ට් TV එකක්.... එත් කරුමෙක මහත කියන්නේ Tax කේස් එක...... Tax එක කීයක්‌ ගහයි ද බං...Tax එක ගෙවන්නේ නැතිව...
  4. දඩබ්බරයා

    රහසග හැපූ කතක් කිරින්දේන් අල්ලයි

    රහසග හැපූ කතක් කිරින්දේන් අල්ලයි කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ මහත් ආන්දෝලනයක්‌ ඇති කළ අභිරහස්‌ අන්දමින් පිරිමින්ගේ රහසගට තුවාල සිදුකරන බව කියන කාන්තාවක්‌ හක්‌මන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය එක්දරු මවක් වන අතර සැමියා ඇය අතැර ගොස් ඇතැයි පැවසේ. තමා වෙත අනාචාරයේ හැසිරීමට එන අයට...
  5. දඩබ්බරයා

    අන්තවාදී සර්පයා අපව වෙලාගෙන අවසන්. ප්‍රව&#3546

    අන්තවාදී සර්පයා අපව වෙලාගෙන අවසන්. ප්‍රව&#3546
  6. දඩබ්බරයා

    නළුවෙක්‌ මෙහෙමත්

    නළුවෙක්‌ මෙහෙමත් :no::no::no: මේ උමන් දුම්රියක පුවත් පතක් කියවමින් සිටින්නේ කුවුරුන් කියා ඔබ සිතනවද?ඔහු Keanu Reeves, අපි කවුරුත් දන්නා Matrix චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පෙවූ ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකි.මේ ඔහුගේ ජිවිත කතාවෙන් බිදක්. ඔහුගේ පවුල ඉතාමත් ගැටළු සහගත එකකි, ඔහුගේ පියා ඔහුට වයස...
  7. දඩබ්බරයා

    නගින්නේ මොනාද.....?

    නගින්නේ මොනාද.....? :P:P:P:P:P:P කෙල්ලොන්ටනම් තේරුම් ගන්න බෑහෑ... කොලොන්ටනම් ඉතින් තෙරෙනවා
  8. දඩබ්බරයා

    ගෑණු ළමයින් ගේ ජොබ් ඉන්ටර්වීව්..

    ගෑණු ළමයින් ගේ ජොබ් ඉන්ටර්වීව්.. :lol::lol::lol::lol:
  9. දඩබ්බරයා

    රෝස ජංගියක්

    විජය කුමාරයා එන විට කුවේණිය සිටියේ කපු කැට කැටය. ඉන් අදහස් වන්නේ අපට දියුණු සංස්කෘතියක් තිබුණු බවය. කපු කැට්ටේ ඇඳුම් හදා ගන්නය. ඇඳුම් හදා ගන්න පුළුවන් නම් ජංගියක් හදා ගන්නවා කියන එක සිම්පල් වැඩකි. ඇඳුම් හදාගෙන , ජංගි මසා ගෙන අඳිනවා පමණක් නොව ඒවා රෝස පාටින් වර්ණ ගැන්වීමට පවා අපේ මුතුන්...
  10. දඩබ්බරයා

    සියඹලා ගෙනාවේ නැතෙයි

    සියඹලා ගෙනාවේ නැතෙයි ගමක හිටිය දුප්පත් මනුස්සයෙක් බොහොම මහන්සියෙන් සියඹලා වගයක් කඩලා තමන්ගේ භාර්යාවත් එක්ක ඒවා ටික පාර්සල් කරගෙන අමාරුවෙන් පාරට කරේ තියාගෙන ඇවිත් එදා බස් එකක් නොතිබුණු නිසා හුඟක් දුර පයින් එහෙමත් ගිහින් අන්තිමට නගරේ පොළට අරගෙන ආවලු. පොළට ගිය වෙලේ මේ සියඹලා ගන්න ආපු මනුස්සයෙක්...
  11. දඩබ්බරයා

    කුඩු Tv නොහොත් හිරු Tv

    කුඩු Tv නොහොත් හිරු Tv ලංකාවේ ආරම්භ වන අලුත්ම tv චැනලය වනුයේ කුඩු tv නොහොත් හිරු tv ය. අපේ රටේ ජනගහනයට වඩා අද fm චැනෙල් සහ tv චැනෙල් ඇත. කුඩු tv ත් සමග ලංකාවේ ඇති චැනෙල් ගණන 24 කි, මීට අමතරව දේශීය සැටලයිට් සහ කේබල් චැනෙල් 18 ක් ද ඇත. සරලව ගතහොත් මුළු නාලිකා ගණන 42 කි. ජනගහනය මිලියන 20 කි...
  12. දඩබ්බරයා

    ඇමතිවරුන්ට 7,500 ක් වැඩිත් එක්ක - විපක්‍ෂ නායක

    ඇමතිවරුන්ට 7,500 ක් වැඩිත් එක්ක - විපක්‍ෂ නායක මේ රටේ අමාත්‍යවරුන් හැම දෙයක්‌ම අනුන්ගෙන්ම කන බොන නිසා හය හත්දෙනෙකුගෙන් යුත් ඇමැති පවුලකට, මාසයකට රුපියල් 2,500 ක්‌ වත් වැය වෙන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂ හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (22) පාර්ලිමෙන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා...
  13. දඩබ්බරයා

    මේවා අපිට හොඳ පාඩම්’’ බව විනිසුරු දීපාලි පව&#3

    මේවා අපිට හොඳ පාඩම්’’ බව විනිසුරු දීපාලි පව&#3 ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව පැවැති කුප‍්‍රකට ‘සුදු කොඩි’ නඩුවේ ප‍්‍රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කළ දැනට අභියාචනාධිකරණයේ විනිශ්චකාරවරියක ලෙස සේවය කරන දීපාලි විජේසුන්දර මහත්මිය පසුගියදා මහාධිකරණ විනිසුරුවරුන් කිහිප පොළක් හමු වූ අවස්ථාවේදී පවසා...
  14. දඩබ්බරයා

    මුර ඔත්තු සේවා

    මුර ඔත්තු සේවා ඊශ‍්‍රායලය විසින් රට අභ්‍යන්තරයේ මුර ඔත්තු සේවා සඳහා සමනළයෙකුගේ ආකෘතිය සහිත නවතම උපකරණයක් නිර්මාණය කර ඇති බවට එරට ආරක්ෂක අංශ වාර්තා පෙන්වා දෙයි. සමනලයකු හැඩයෙන් නිර්මාණය කර ඇති මෙහි බර ග්?ම් 20 ක් පමණ වන අතර රට අභ්‍යන්තර රහස් තොරතුරු එක් රැුස් කිරිම සදහා මෙය යොදා ගැනීමට...
  15. දඩබ්බරයා

    ෆෝන් ෂොප් එකක්......

    ෆෝන් ෂොප් එකක්...... එහෙනම් එළකිරි යාලුවෝ ටික මට උදව්වක් කරනවද? ෆෝන් ෂොප් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ මං. ඉතින් මචංලා ෆොන් ෂොප් කරන කට්ටිය ඉන්නවා නේද එළකිරි එකේ ....නැත්තම් දන්න අයත් ඉන්නවනේ ඒ ගැන...ඉතින් මචන්ලා මම මුල ඉදලම තමා පටන් ගන්නේ... ඉතින් මචං කොහෙන්ද කොහමද ෆෝන්ස් ගන්නේ මම. අන්න ඒ වගේ...
  16. දඩබ්බරයා

    අරුන් තම්බිමුත්තුගේ ප්‍රශ්නයෙන් චැනල්-4 &#3461

    අරුන් තම්බිමුත්තුගේ ප්‍රශ්නයෙන් චැනල්-4 &#3461 මගේ පියා වූ සෑම් තම්බිමුත්තු සහ මව කැනඩා තානාපති කාර්යාලය ඉදිරියේදී කොටින් විසින් බිහිසුණු ලෙස ඝාතනය කරද්දී නුඹලා කොහේ සිටියාදැයි නවක දේශපාලනඥයකු වන අරූන් තම්බිමුත්තු ඊයේ (17 දා) ලන්ඩනයේ ප්‍රන්ට්‌ලයින් ශාලාවේ පැවැති සමුළුවකදී චැනල් 4 අධ්‍යක්‍ෂ...
  17. දඩබ්බරයා

    උසස් පෙළ අවුල නිසා ගිනි තබාගත් සිසුවාගේ ක&#350

    උසස් පෙළ අවුල නිසා ගිනි තබාගත් සිසුවාගේ ක&#350 උසස් පෙළ අවුල නිසා ගිනි තබාගත් සිසුවාගේ කතාව...!!! පසුගියදා නිකුත්වූ උසස් පෙළ ප්‍රථිපල නිසා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේත්, අධ්‍යාපන ඇමති ඇතුළු අනෙකුත් අමනෝඥ නිළධාරීන්ගේත් නිරුවත රටට හෙළි වුණා. "පොඩි අවුලක් වෙලා තියෙන්නේ" යැයි පසුගියදා එස්. බී...

    No contents