1. rashee_irosh

    SAITM won the Case!

    good and bad dekama tiyanawa GOV unta dena exams and practicals okkoma SAITM ayatath deela quality eka wadi kalanam awulaknane anthare unge nam henama jealousy ekak tiyenne.. godak rural pathi wala un A/L pass wela awith doctor wenne.. eeta passe unge hena loku seen.. upan daa idan salli tiyana...
  2. rashee_irosh

    Machan Aviation related FB page ekaka editor dammoth continue karagena yanna puluwanda umbata?

    Machan Aviation related FB page ekaka editor dammoth continue karagena yanna puluwanda umbata?
  3. rashee_irosh

    ඩුබායි නව රැකියා දස දහස

    Mona kiwath dan Emirates ehemath job cutting... new ewanam danne na
  4. rashee_irosh

    Kandy සිල්මාතාවක් සත්‍යග්‍රහයක

    ai ban mehema wada kara kara budda shasane tawath chater karanne.. Practically karanna puluwan deyakda oka? ane manda.... kandy wala thambinta hena athal athi dan..
  5. rashee_irosh

    Galle area akata abutha sound ekak[yesterday mid night]???

    daily mirror site eke tibba video ekak. matanam penne quad ekak wage.. sound ekak gananam dakke na..
  6. rashee_irosh

    ✈✈ Aviation ✈✈

    Kiyanna lesi ban. International airline ekak run karana eka lesi na. Apita muddle east airlines ekka fight karanna amarui.
  7. rashee_irosh

    ✈✈ Aviation ✈✈

    kohenda ban hoyagatte oka.. wena details nadda?
  8. rashee_irosh

    ada sinhalayage birthday eka

    H B D Hankukula
  9. rashee_irosh

    Mitsubishi Lancer GLX CS2

    Hoda car ekak machan. Ape ekath 1.3 Auto ekak.
  10. rashee_irosh

    මාබල් බීච් ගියා.ලංකාවෙ

    kunu daana eka natara wenne na but dustbin tibuna kiyala natara wenawada? poddak gihin balanna viharamahadewi park ekata... kochchara dustbin tiyanawada.. e unata kochchara polythene tiyanawada watema kiyala... lankawe unwa hadanna ba ban.. mona kalath.. heart eken enna one tamange rata taman...
  11. rashee_irosh

    Battleship සහ Destroyer අතර වෙනස

    really interesting and useful stuff tfs +17
  12. rashee_irosh

    මාබල් බීච් ගියා.ලංකාවෙ

    මමනම් කියන්නේ එක හොදයි.. අපේ රටේ උන තැනකට ගියාම එතන කනවා.. වෙන උන ආවට කුණු දාල යන්නේ නෑ.. අපේ උන් ඇවිල්ලා කාලා බිලා බෝතල් ඉටිකොළ ඔක්කොම දාල යනවා.. ලගදි ගියා ගාල්ලේ ජංගල් බීච් එකට.. දුක හිතුනා බන්.. අපේ උන් ඒක කාලා.. කුණු ගොඩවල් හැම තැනම.. අපේ රටේම උන් තමයි කන්නේ අපේ රටේ ලස්සන..
  13. rashee_irosh

    Homemade Blutooth Boombox - DIY

    tfs machan tawa danna me wage ewa +17
  14. rashee_irosh

    ✈✈ Aviation ✈✈

    SIM ekata giya yakune aay parak :D :D
  15. rashee_irosh

    හම්බන්තොට එවුන්ට කෙලලා නේද බන්

    මොකා මොනවට ගහ මරාගත්තත් ඒ හැම එකටම හාමුදුරු වරු ඉස්සර කරගෙන සිව්රු අස්සේ හැංගෙන එක ගැන උඹල මොකෝ හිතන්නේ. සිංහල බවුද්ද කෙනෙක් විදියට මටනම් හෙන අවුල්. මොකද මේවා ජාත්‍යන්තර මීඩියා වල යනකොට වෙන රටවල් වල උන හිතන්නේ ලංකාවේ හාමුදුරුවරු ඔක්කොම ඔහොමයි කියලා.. තම්බි උන පුකෙනුත් හිනාවෙනවා ඇති.

    No contents