ඩුබායි නව රැකියා දස දහස
ගල්ෆ් කළාපයේ සේවයේ නිරත වන ශ්‍රමිකයන්ගෙන් වැඩි පිරිසක් 2017 වසරේදී ඉවත් වන බවට සමීක්ෂණ වලින් හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව නව රැකියා අවස්ථා රැසක් ඇතිවනු ඇතැයි වාර්තා වනවා.
ගුවන් සේවා, තොරතුරු තාක්ෂණය, වැනි ක්ෂේත්රයන්හි රැකියා අවස්ථා රාශියක් ඉදිරි කාලයේ ගල්ෆ් රටවල ඇතිවීමට නියමිත අතර ඩුබායි රාජ්‍යය තුළ පමණක් නව රැකියා දස දහසකට අධික ප්‍රමාණයක් නිර්මාණය වනු ඇති බවයි පැවසෙන්නේ.
අදාළ රටවල වෙබ් අඩවි මගින් නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු ලබා ගත හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
මචන් ල ඩුබායි ඉන්න අය කියන්න බලන්න මේ ඇත්තද කියල