මම දුන්නා ගෝටටා ඒත් මේ වෙන් දේවල් අනුමත කරන්න බැහැ රටේ තියෙන වන සම්පත මෙහෙම ටිකෙන් ටික කපනවා නම් ඒක මුසල ආණ්ඩුවක් කරන වැඩක්, මේවට පක්ෂ පාට බලන්නේ නැතුව විරුද්ද වෙන්න ඕනේ අපි ගැන හිතල නෙමේ උබේ අපේ ළමයි ගැන හිතල, මේවා සුද්ද කරනවා නම් ඌ දේශපාලන වහලෙක් වෙන්න ඕනේ ඉතින්