Ctrl + Z ??

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    1600142261726.png



    මෙම වනාන්තර නැවත පෙර තිබු තත්වයට පත් කිරීමට " Ctrl + Z " භාවිත කල හැකි බව වියත්මග පෙන්වාදෙනවා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    සතුටුයි බං එහෙම දෙයක් ඇහුවමත්.. අවුරුදු සිය දහස් ගනන් පරණ කැලෑ ගිණි තියලා ආයෙම ඒක රිකව වෙන්න කොච්චර යයිද ?
    කපපෞ එකාගෙන දඩයක් ගහන්න ඕන ලක්ශ ගාණට ඔතන කැලේ හදන්න ව්යදම ක්‍රන්න
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,635
    1
    62,570
    113
    Mother Earth
    වියත් මග බයියෙක් -
    වැඩක් නෑ දැන් clipboard එකෙන් delete වෙලා තියෙන්නෙ. සිංහරාජෙ පැත්තෙන් ctrl+c කරල ඔතනට ctrl+v කරල දැම්ම නම් හරි.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සතුටුයි බං එහෙම දෙයක් ඇහුවමත්.. අවුරුදු සිය දහස් ගනන් පරණ කැලෑ ගිණි තියලා ආයෙම ඒක රිකව වෙන්න කොච්චර යයිද ?
    කපපෞ එකාගෙන දඩයක් ගහන්න ඕන ලක්ශ ගාණට ඔතන කැලේ හදන්න ව්යදම ක්‍රන්න
    අඩි හප්පලා කිවුවෙ මාසෙන් තිබ්බ තත්වෙට ගන්නවා කියල. එහෙම කරේ නැත්නම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවලු. ඒ කියන්නෙ දැන් කරලා තියන විනාශය අමතක කරනවා කියන එකනේ. මාර වැඩ මේ මිනිස්සුන්ගෙ තියෙන්නෙ. ඔයිට කලිනුත් කවුරුහරි හොරකම් කරපු එකෙක් හොරකම අහු උනාට පස්සේ හොරකම් කරපු සල්ලි ආපහු දීලා ශේප් උනා නේද?