කිසිවකු ගෙදර දොරට තට්ටු කරනවා ඇසී ශි්රයානි දිවගොස් දොර හැරියාය. කවුදෝ අමුත්තකු දොර ළඟ සිට මෙසේ ඇසුවේය.
:dull::dull:
”ඔහෙලගෙ බළලෙක් හිටියද සුදුපාට?”
:dull::dull:
”ඔව්... ඇයි?” ශි්රයානි පෙරළා ප්රශ්න කළේ බලවත් කුහුලකිනි.
:angry::angry::angry::angry:
”හරි වැඩේනෙ වුණේ. දැන් ටිකකට කලින් ඌ පාර...