එය දික්කසාද නඩුවකි. පැමිණිලිකරු තම ඉල්ලීම විනිශ්චයකාරතුමා හමුවේ ඉදිරිපත් කරමින් සිටියේය.
‘මට බෑ හාමුදුරුවනේ තවදුරටත් මේ ගෑනිත් එක්ක පවුල් කන්ඩ. මේ ගෑනි යක්ෂණියක්. මගේ අතින් පොඩි අත්වැරැද්දක් වුණු ගමන් මේ ගෑනි ගෙයි තියෙන බඩු මුට්ටුවලින් දමලා ගහනවා. සපත්තු, සෙරෙප්පු, හට්ටි මුට්ටි, වළන් පිඟන්...