ඒත් අර උඹ කිව්ව අවුල එනවා බං.. ගොඨාව ගේන්නත් අන්තිම මොහොතේ අර පාහර දත් දොස්තරලා වගේ උන් සපෝට් කළොත් එහෙම ගෝඨාටත් උන්ව ආරක්ෂා කරන් වැඩ කරන්න වෙනවා.. :angry: දායාසිරි වගේ උන් මොන පැත්තට ගොට්ට අල්ලයිද කියලා උන්වත් දන්නේ නෑ..:baffled: එස්.බී කාරයා, අප්පච්චි මළා කියලා ආයේ අප්පච්චී නැගිට්ටෝ කියලා කෑ...