ෂර්ලොක් හෝම්ස් වගේ හිතමුද ?
ෂර්ලොක් හෝම්ස් වගේ හිතමුද ?
මේ අදහස් බෙදා ගන්නේ 2009 වර්ෂයේ අපි බලපු ෂර්ලොක් හෝම්ස් චිත්ර පටය ආශ්රයෙන් ….අපි කවුරුත් දන්නවා ඔහු ඉතා දක්ෂ රහස් පරිකෂයෙක් . ඔහු ඉතාමත් අමාරු ( විශේෂයෙන් ඔහුගේ කාල වකුවානුවත් සමග ) ….පොලීසියට පවා සොයා ගත නොහැකි අපරාද විසදුම් ….ඉතාමත් සියුම් සහ ආකර්ශනීය ලෙස විසදනවා . ඉතින් කොහොමද මේ චරිතය , ඉතා රසවත් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ …..
01. පංච සංවේදය …
ෂර්ලොක් , ඔහුගේ දැකීම ….ඇසීම …. ඉතා සියුම් ලෙස පාවිච්චි කරනවා . අනිත් අය නොදකින දේවල් ….ඉතා තියුණ ලෙස ඔහු ග්රහණය කර ගන්නවා ...මේක සුපර් පවර් එකක් නෙමේ …. ඔහු ඉතාමත් හොඳ අවදානයකින් මේ ඉන්ද්රියන් යොදා ගන්නවා …
ඇස , කන විතරක් නෙවේ …. රස ...සුවඳ /ගඳ …..ස්පර්ශය ඉතාමත් සුවිශේෂ ලෙස ඔහු ,,,,ඔහුගේ අවදානය තුලින් පරිහරණය කරනවා …
අනිත් දේ...ඔහු තමාට මිහිරි දේ පමණක් නෙමේ අත්විදින්නේ ….. මේ චිත්රපටය පුරාවට අපිට පෙනවා ….ඔහු ඉතාමත් ගඳ දේවල් ග්රහනය කරමින් ...ඒවා විශ්ලේශනය කරනවා ….. අපි ජරාව කියන දේවල් ...කටට තියල බලනව ….මිනිස්සු එක්ක විනෝදෙට ගහ ගන්නවා …….
සමහරක් වෙලාවට ….අපි අප්රියයි කියල අහක දමන දේවල් …..අපේ ජීවිතේට යමක් එකතු කල හැකි දේවල් වෙන්න පුළුවන් …
ෂර්ලොක් හෝම්ස් …. මෙවැනි අවස්ථාවන් ප්රිය මනාපය අනුව අත් හරින්නේ නැහැ .
02. සැලසුම් කිරීම / දැන ගෙන යන තැන යන්න
අපි චිත්ර පටයේ මුල්ම දර්ශනයේ දකිනවා ….. ඔහු පුද්ගලයෙක්ට පහර දීමට කලින් ...එය හිතන විදිය …, නැති නම් සැලසුම් කරන විදිය …, මේක ඉතාමත් වැදගත් දෙයක් අපේ ජීවිතේට වුනත් ….. ගහගන්න එක නෙමේ , යම් සැලසුමක් තියා ගෙන වැඩ කිරීම .
අනිත් එක සැලසුම් කරන්නේ , තමාට කල හැකි දේවල් …. ප්රයෝගික දේවල් …. මිනිසෙක් ගේ දුර්වල තැන් ...ඒවා අඩපන කල හැකි විදියට පහර දීමටයි ...ඔහු සැලසුම් කරන්නේ …
අවසන් සටනට පෙර , ඔහු පොලිසියේ බාරයට අහු වෙනවා …...පැනල යන්න බැරි නිසා නෙමේ සැලසුමක් තියෙන නිසා .
ඒකට හේතුව සහ එය කරන විදිය ….චිත්රපටිය ආයේ බලද්දී අහු වෙයි…
03.අන් පුද්ගලයන්ගේ ඇසින් දකිමු
අපි දකිනවා ෂර්ලොක් ….යම් අපරාද කරුවෙක්ගේ නිවස පරික්ෂා කරද්දී , ඒ පුද්ගලයා එක එක තැන් වල කල දේවල් ….ඔහුගේ මනස තුලින් දකිනවා . ඔහු මේ දේ කරන්නේ …. ඔහු ඒ මොහොතේ තමාගේ මමත්වය පසකින් තියල , අපරාද කරුවාගේ චරිතය වීම තුලින් ….ඔහුට පුළුවන් වෙනවා අනිත් පුද්ගලයා මොකක් කරන්න ඇතිද ….මොකක් කිරීමට ඔහු හිතන්න ඇතිද යනාදිය …..
මේ දේ අපිටත් වටිනවා ….යම් ගැටලුවකදී ( විශ්ෂයෙන් තව පුද්ගලයෙක් අතර) වුනාම ….අපි දකින්නේ අපේ කරුණු විතරයි ...අනෙක් පුද්ගලයගේ තැන ඉඳල එම ප්රශ්නේ දිහා බැලුවොත් ….අපිට අලුත් දෙයක් ...නැතිනම් වැඩ පහසු විසදුමක් …
මේ ප්රශ්නෙට හොයා ගන්න පුළුවන් ….
මිට අමතරව …….වොට්සන් කියන චරිතෙත් …...යම් සම්බන්දතාවයක් තියෙනව ……… මොවුන් දෙදෙනා හරියට එකම පුද්ගලයෙක් ගේ ……..ගුණාංග දෙකක් වගේ ……. ෂර්ලොක් ඔහුගේ බුද්දිය උපරමියෙන් පාවිචි කරනවා …..වොට්සන් ටිකක් විතර හදවතින් තීරණ ගන්නවා ……..
ෂර්ලොක් කරන්නෙම ඉතා ත්රාසය ජනක දේවල් …...හිතුවක් කාර දේවල් …...වොට්සන් පරිස්සමෙන් වැඩ කරන ...ෂර්ලොක් ට හම තිස්සෙම ඒ ගැන මතක් කරල දෙන කෙනෙක් .
කොහොම වුනත් ඉතාමත් වටින චරිතයක් වටා ගෙතුන …….රසවත් කතවක් මේ ච්ත්ර පටය තුලින් නරබන්න පුළුවන් .
ආයේ පාරක් බලල ….ඔගොලන්ගේ අදහසුත් බෙදා ගන්න ...
අලුත් විදියකට හිතමු …...අලුත් රටක් ගොඩ නගමු ….
ජය වේවා !

Last edited: