1. තොත්ත බබා

    රනිල් සර් ගේ ඈමතිතුමාලා

    ගම්පහ ජනතා නියෝජනය
  2. තොත්ත බබා

    ජාන ප්රෂ්නයක්

    ජාන කියන්නෙ විටමින් වගේ එකක් නෙමේ බොල, උඹේ ඇඟේ තියෙන සයිල ට්‍රිලියන 36 ම ඔය ජාන තියෙනව , සයිල 36 ම ජාන එකපාර වෙනස් කර ගන්න පුලුවන් උනොත් යමක් වෙයි. නැත්තන් වෙන්නෙ වෙනස් කරපු ජාන තියෙන සයිල ටික විකෘති විදිහට ඩිටෙක්ට් වෙලා බොඩි එකෙන් ජීරනය කරල දාන එක, එහෙම ඩිටෙක්ට් වෙන්නෙ නැති එව්වට කියනව...
  3. තොත්ත බබා

    අහවල් එක විසිරුවයිද මා ප්‍රිය සිංහලුනි?

    සජබෙ බාගයක් වත් රනියට සෙට් වෙයි බන්
  4. තොත්ත බබා

    පිට රට ඉන්න ලංකාවේ උන් තව ලංකාවේ එකෙක් දැක්කම නොදැක්ක වගේ යන්නේ අයි?

    මම හිතනෙන් නෑ කෙහෙලියට මොකුත් දඬුවමක් ලැබෙයි කියල චන්දෙ සෙට්ල් වෙනකන් අස්සෙ තියල තියයි , මොකෝ මේ වෙලේ කෙහෙලියන මොනම ආකාරයක හෝ සහනයක් දීම ජනතාවගේ චන්ද කැඩෙන්න හේතු වෙන්න පුලුවන් චන්දෙන් පස්සෙ එලියට ගනීවි
  5. තොත්ත බබා

    අපි ඔක්කොම ඉවරයි. උපරිම තව අවුරුදු 10යි ඉන්න පුළුවන් වැක්සීන් ගහපු උන්ට

    පැය ගානක් පෝලිමේ ඉඳල පොකරාල ගහ ගත්තෙ, ඒ වෙලාවෙ ඒක නරක තීරනයක් නෙමේ , අනාගතේ කියන්න අපිට බෑ නෙ :growl:
  6. තොත්ත බබා

    ලංකාවේ හමුදාවේ කස්ටිය

    යුද්ද කරන්න බෑ කියල නෙමේ අඬන්නෙ, පඩි දෙන්නෙ නෑ කියල කිව්ව විදිහට, ලන්කාවෙ යුද්ද කරද්දි උනත් පඩි දුන්නෙ නැත්තන් යුද්ද කරන්නෙ නෑ කවුරුවත්.
  7. තොත්ත බබා

    Fatty Liver අනාථයි!!!

    kochchara kaalayak kara da ?
  8. තොත්ත බබා

    කෙහෙලිය පොදු ස්තානයක එල්ලා මැරීම.

    ඡන්දෙන් පස්සෙ ලස්සනට එලියට එයි
  9. තොත්ත බබා

    හරිනිට වටකරගෙන

    අනිවා, ජාතියයි ආගමයි අවුස්සල ගන්න එකාට තව චන්ද 10 ක් උනත් දිනන්න පුලුවන්
  10. තොත්ත බබා

    මොනව වුනත් ඉරාජ්ට කොන්දක් තියෙනව සුදා හැන්ගිලා

    ඉරාජ් කියන්නෙ ජාතික වීරයෙක්, :love: :love: ජාතිය බේරගන්න ඕනම අවස්තාවක ඉදිරිපත් වෙන.
  11. තොත්ත බබා

    මේ ප්‍රශ්නේ HR එක අපෙන් අහලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

    මම ඔහොමම අහන්නෙ නෑ , ඒත් ඔය ලයින් එකේ ප්‍රශ්නයක් අහනව , මම නන් බලන්නෙ මූ කැරිය පාත් චේන්ජ් එකක් කරන්න අදහසක් තියෙන එකෙක් ද කියල බලන එක, QA එන පෙලක් උන් කියනව උන් PM යන්න හිතන් ඉන්නව, ඩෙව් යන්න ට්‍රයි කරනව / ආසයි වගේ ලයින් , එහෙම උන්ව කපල දානව
  12. තොත්ත බබා

    හරි දැන් ගොනා පොල් පැලේටම ආව....

    topic eka dakkama mama hithuwe me news eka kiyala https://nethnews.lk/article/113320?fbclid=IwZXh0bgNhZW0CMTEAAR2N3mQXNZW5zRzY4yJpKpXVwUz3NWfaIe6k82VEtYGVeJSRPCh_KGhO8gY_aem_AfgIsNxIPCRFg3-tU-OHrlDyAt7GHg7EhnN2uU1JK9UvygYLGFBs9um10paLgK7SOBdTkLWF70nSXWr9VPlnxFyF kohomada ehema nathi wenne ...
  13. තොත්ත බබා

    Beer රස වෙනස් නේද

    lion strong eketh pajaatha pani rahak enawa dan,. heinekennan hondai, strong na ithin strong nan tiger black eka shape mata

    No contents