එහෙනං හොඳයි. good luck එහෙනං :cool: . 25 වෙන ඉස්සෙල්ලා PR වලට apply කරන්න :yes:.
ඔස්ට්‍රේලියාවට ගිහින් PR අරගෙන , එහෙදි බැන්දොත් කෙලින්ම wife ට PR ලැබෙනවා , ඊටපස්සේ ඔයදෙන්නම PR එකෙන් අවුරුදු 4 ක් හිටියම citizen වෙනවා :cool:
හැබැයි ලංකාවට ගිහින් marry කලොත් , wife ට spouse visa apply කරලා...