1. R

    To my brothers..

    What if the bridegroom acted like that in the honeymoon :dull:
  2. R

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    Dhoni දැන් වැඩක්ම නෑ :yes: . retire වෙන්න කාලේ හරි
  3. R

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    99 out.. DRS එපා කිව්වනේ :D හොඳ වැඩේ ඕකුන්ට :yes:
  4. R

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    sharma 100 ගත්තොත් උන් පරදිනවා :D
  5. R

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    අදත් collapse වෙයි :dull:
  6. R

    ♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a

    කෙනඩිව නම් මැරුවේ උන්ගේ රටේම ඔත්තු සේවා :dull:. freemasons ලටයි illuminaati අයටයි යටත් නොවුණු රටක් තියෙනවාද? එහෙනම් ඒ මොකක්ද?
  7. R

    හිරේ යන්න වෙයිද ?

    මෙහෙ එක හොරෙක් බැංකුවකට පැන්නම බැංකුවේ අය security දොර activate කරලා. පස්සේ හොරා ඒ දොරට අහුවෙලා උගේ spine එක damage වෙලා :dull:. බැංකුවට හොරාට වන්දි ගෙවන්න වුනා :dull:
  8. R

    හිරේ යන්න වෙයිද ?

    හොරාගේ මානව හිමිකම් වලට ගරු කරනු :dull:
  9. R

    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය

    මේ android app එකෙන් ඕක අපිට උඩින් යනවා බලාගන්න පුළුවන් :yes: https://play.google.com/store/apps/details?id=com.runar.issdetector&hl=en
  10. R

    2016 Jan -15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    enya ගේ සින්දුවක් නේද යන්නේ :cool: පට්ට
  11. R

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    හැම match එකකම එහෙම pitch එකක් හැදීම අනිවාර්යයි කියල නීතියක් ගෙනාවොත් හැමෝටම වාසියි , මම ICC එකේ ලොක්ක වුනොත් දනී කරන දේ :dull:
  12. R

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    bowlers ලටයි (spinners and fast ඇතුළුව) batsmen ලටයි දෙගොල්ලොන්ටම වාසි වෙන විදිහට pitch එකක් හදන්න පුලුවන්ද? මොකද එතකොට හැමෝටම වාසියි නේ?
  13. R

    ගුයන්නෙන් පුතාට නමක්

    මේකත් හොඳයි
  14. R

    ගුයන්නෙන් පුතාට නමක්

    මේ දෙක හොඳයි :yes:
  15. R

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    අරෙහෙ zimbabwe ත් නෙලනවා :angry: . t20 wc එකේ අපිට මොනවා වෙයිද :dull:
  16. R

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    ඉන්දියාව SA ලගෙන් ඉන්දියාවේම කෑවා, ඉන්දියාව බන්ගලියන් ගෙනුත් කෑවා, එහෙම එකේ ඔස්ට්‍රේලියාවට ඇවිල්ල දිනයිද? අනික ඉන්දියාවට හොඳ bowling attack එකක් නෑ :no:
  17. R

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    Akmal ට කිසි game plan එකක් නෑ :no:
  18. R

    Solar Farm

    :D:D:D:D:D:D:D:D:D

    No contents