1. chatura_CN

    ත්‍රිවිල් හොරු.. 5km -->Rs 3000

    Pick thama bn hoda. Bogambara idan dharmaraje gawata 200i.
  2. chatura_CN

    නිදානේ

    අපරාදේ දැයට කිරුළක් දාගන්න තිබ්බේ
  3. chatura_CN

    පඩියෙන් මාසෙට ලක්ෂයක්

    Uber da bn pickme da wasi ?
  4. chatura_CN

    Aliexpress black friday coupon codes ??

    තියන අය මෙන්සස් කරලා මටත් කියන්න
  5. chatura_CN

    bitcoin experts එන්න

    Matath wela thiyanwa bn ton network ekata connect wenna kiyala kela una
  6. chatura_CN

    ජනපති එන්න ඕනේ හැසිරෙන්න ඕනෙ විදිය

    එකෙක් කියනවා ගාඩ් එක නැතුව එන්න ඕනේ, එකෙක් කියනවා ගාඩ් එකක් වත් නෑ හිගන්නෙක් වගේ කියලා. තව එකෙක් කියනවා පරන වාහනේක ආවෙ කියලා. දැන් උඹලා කියපං ලොක්කා කොහොමද එන්න ඕනේ කියලා. හරි දැන් පුක් අමාරු ටික මෙකේ post දාලා ඇරගන්න ළමයි.
  7. chatura_CN

    නිල රථයේ ඉස්සරහ සීට් එකේ ජනපති අනුර ඇවිත් පාර්ලිමේන්තුවට බැස්ස හැටි (photos)

    අනේ මන් දන්නෑ බං උඹලා. ඒ යකා මෙහෙම ආවත් අනම් මනම් කියනවා. නාකි මයිනා වගේ ශෝ එක දාගෙන ආවනම් ඒකටත් මොනව හරි කියනවා. හැමෝම කතා වෙලා පොර එන්න ඕනේ විදිය හරියට කියපං කෝ.
  8. chatura_CN

    bitcoin experts එන්න

    :shocked: A kiyanne release karapu alutha da?
  9. chatura_CN

    අලි එකෙන් ඕඩර් කරපු අයිටම් එකක් කස්ටම් එකෙන් නවත්ත ගත්ත අය එන්න..

    Ioptron RC6 නෑ නෑ බං. වාහනේ engine mount එකක්. 😂😂😂 ------ Post added on 1732185501
  10. chatura_CN

    bitcoin experts එන්න

    මම luna, xrp තිබුන ඔක්කෙම sol වලට convert කර. Sol ටිකක් buy කරලා තියාගන්න. 1000 යනවා කියලා predict කරන්නේ.
  11. chatura_CN

    මේ ගැම්මට තමයි අපි ආදරේ

    වැවරවුමේ රේසුත් පැද්ද නම් මරු
  12. chatura_CN

    Tilvin

    වීවොන් සිල්වා :yes:
  13. chatura_CN

    මොන වගෙ මිනිස්සුද ela kiri eke active ඉන්නෙ

    ඔව් දැන් ඉන්නේ පක්ශෙට පුක දීලා හවසට ඒකෙන් රයිස් කන පොඩි ඵඛයෝ
  14. chatura_CN

    අලි එකෙන් ඕඩර් කරපු අයිටම් එකක් කස්ටම් එකෙන් නවත්ත ගත්ත අය එන්න..

    අවාසනාව තමයි මෙක daraz ආවේ. Tax නැ Post office එකෙන් letter එක ආවාම බං මොකද්ද මගුලක් තියනවා එක fill කරලා යැව්වම උඹලගෙ පැත්තේ main post office එකට ගෙන්න ගන්න පුලුවන්. එතකොට කොළඹ යන්න ඕනෙ නෑ. ------ Post added on 1732179585

    No contents