1. chatura_CN

    I Phone එකක් ගන්නකොට බලන්න ඕන දේවල් මොනවද?

    https://checkcoverage.apple.com/ Meke serial number eka gahala check karanna puluwan
  2. chatura_CN

    අපිට අභ්‍යවකාශයට පණිවිඩයක් යවන්න පුලුවන්ද

    ඒලියන්ස්ලාට අපේ message එකක් receive වුනෙත් ගොඩක් වෙලාවට receive වෙන්න තියෙන්නේ හිට්ලර්ගේ broadcast එකක්.
  3. chatura_CN

    ජාතික ලැයිස්තු කතන්දරේ වෙනස් වෙන්න ඕනෙ කියලා හිතෙන්නෙ නැද්ද?

    ඔකෙන් බන් මහජන මතය බැලෙන්නෙ නෑ නේ. List එකෙන් ඕනේ පාදඩයෙක් දාගන්න පුලුවන්නේ.
  4. chatura_CN

    addidas Shoes

    ඔව් තුන්පාරක් order කරලා තියනවා.
  5. chatura_CN

    ගමට වැඩක් කරගන්න පොහොට්ටුවට චන්දෙ දෙන්න

    නාමල්ට නම් කැත වැඩේ වුනේ
  6. chatura_CN

    Bitcoin Hits 83000

    Mama bn kalin crash wenakota modayk wage solana bagaykma sell kara :sorry:
  7. chatura_CN

    New Zealand tour of Sri Lanka 2024 🦁🏏

    Kawa :sorry:
  8. chatura_CN

    නටන නංගී

    පාරේ යන්න නෑ නටන එවුන්ගේ අත පය ඇගේ වදිනවා.
  9. chatura_CN

    මේ වැස්ස එලිවෙනකං වහි වගේ නේද..

    පෙරේදා වැස්සෙ නෑනේ බං. මාර විදියට එක පෙනුනා. නිකන් මීදුම වගේ.
  10. chatura_CN

    අකවුන්ට් එක විකුනලද?

    මගෙ එකත් දෙනවා. හැබැයි රෙන්ට් එකට. විකුණන්නේ නෑ.
  11. chatura_CN

    Attention all agents

  12. chatura_CN

    මං ඉස්සර ගොරවන වෙලාවට TV බලන්නෙ

    මම නම් ඒ අකුණට බයේ නෙවෙයි අම්මට බයේ
  13. chatura_CN

    pradeshiya saba

    හෙට හැබැයි 10න් පස්සේ. හෙට උදේ අද ගත්ත ඇදුමක් මාරු කරන්න යන්න තියනවා.
  14. chatura_CN

    පාන් ගෙන්න හන්දියට ගියා

    I ❤️ රෝස් පාන්

    No contents