මුලින්ම කියන්න ඕනෙ මේක ටිකක් සංවේදී මාතෘකාවක් !
අපි හැමෝම දන්නවා ධර්මාශෝක රජ්ජුරුවො නොහිටින්න අද අපිට බුද්ධාගමේ කෑලිවත් හොයාගන්න වෙන්නෙ නෑ. ඒකෙ ආයෙ කිසි විවාදයක් නෑ නේද ?
ඉතිහාසය උගන්නන විදිහට ජීවිතේ වැඩි කාලයක් යුද්ධ කරල හෙම්බත් වෙලා හිටපු අශෝක රජ්ජුරුවන් බුද්ධාගම ගැන පැහැදිලා බෞද්ධයෙක් උනා...