එළකිරි, මං නම් අඩුගානේ කවුරුත් follow කරන්නවත් නෑ. පොර 100% හරිද මන් දන්නේ නෑ. ඒත් මාල හොරා, මිරිස් කුඩු ප්‍රසන්න, නාමල්, lansa වගේ එවුන්ට වඩා පැතුමගේ බුද්ධි මට්ටම සහ කියන දේවල් හොඳයි. ඒක හරියට tution යනවා වගේ. Exam pass වෙන්න දැනුම ගත්තට ගුරුතුමා අදහන්න ඕන නෑනෙ.
Anyway මාගේ අදහස කීවේ, මං ඔය...