මෙවා නම් මෝඩ කතා. Galleface ඇවිත් ඉල්ලුවේ නෑනෙ අගමැති කම. පාර්ලිමේන්තුවේ ඉන්න ඕනම කෙනෙකුට නීත්‍යනුකූල අයිතියක් තියනවා අගමැති වෙන්න. කැමති වුණත් අකැමැති වුණත් ඒකයි ඇත්ත. හැබැයි එළියේ ඉන්න අයට එහෙම නෑ 😉.
මෙන්න මේ වගේ කතා කියද්දී තමයී හිතෙන්නේ ඔයා තවම මේ field එකට පරිනත මදි කියලා. Pls pass this...