1. amilabanuka

    කොස්ගම සීන් එක මරාගේ බලු වැඩක්

    machan MR ta owa karanna puluwan nam kauda ban me rata karanne? MR wenna epai. moada joke danna epa ban.
  2. amilabanuka

    කොස්ගම සීන් එක මරාගේ බලු වැඩක්

    oyage kathawata ahanna ona prashne oyama kalin kiyala thiyenawa..
  3. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    උඹ ඔය කියන ටිකම ඇති සිංහල පංතිය දාන්න
  4. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    Redmi note 3 S$ 279 2GB + 16GB S$ 299 3GB + 32GB mi4i Mi 4i 16GB White/Dark Grey S$ 259 Mi 4i 32GB Dark Grey S$ 299 Redmi note 2 S$ 229 comparison http://www.gsmarena.com/compare.php3?idPhone1=7211&idPhone2=7863&idPhone3=6992 http://www.mi.com/sg/ oya official site eke prices
  5. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මොකක්ද බලන මොඩල් එක. මට එනකොට අරන් එන්න පුලුවන්. මොඩල් එක කිවොත් හරියටම ගාන බලල කියන්න පුලුවන් මට.
  6. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    Good morning wewa.. ko me kattiya??
  7. amilabanuka

    2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තුවාලයක් නැතුවත් මෙහෙම දැනෙනව නම් හම්මේ. තුවාල තියෙන උන් කොහොම ඇද්ද?
  8. amilabanuka

    2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙම එකක් උනොත් නම්... හෆ්ෆා...
  9. amilabanuka

    2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තාරුන්‍ය පුෂ්පයකි. එහි ඵලය ප්‍රේමයයි, නිහඩවම එය වැඩෙන හැටි නරබා එය තමාගෙයැයි කිය හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි. - මුලින්ම මේක දැක්කෙ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා පොතෙන්. හොදටම හිතට වැදිල ගියා.
  10. amilabanuka

    2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තාම ගුටි කාල නැතෝ...
  11. amilabanuka

    2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අම්මට උඩු... මක්කැයි උනේ ඒ..
  12. amilabanuka

    2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගුටි කනකොට එන සද්දෙද?
  13. amilabanuka

    2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කොච්චි... ඒ කාඩ් එකත් මමම තමා දැම්මෙ.
  14. amilabanuka

    2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වාසනාව විතරක්ම මදි අය්යෙ. පුදුම කට්ටක් කෑව අපි දෙන්නම. එපාම වෙලා මගුල කරන්න ඕන නෑ අත ඇරල දාමු කියල පංසලකට ගිහින් සෑහෙන වෙලා ඉදගෙන ඉදල තියෙනවා දෙන්න ආයෙ හිත හදාගන්න.. කොහොම හරි ගොඩ දාගත්ත. අය්ය දන්නවනෙ කතාවෙ ගොඩක් දේවල්
  15. amilabanuka

    2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පාසල් ප්‍රේමය... 6 වසරෙ ඉදන්...
  16. amilabanuka

    2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කීවත් වගේ. අදමයි ඇහුවෙ.
  17. amilabanuka

    2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නහී නහී... දත් මාමි මාත් එක්ක වලියටමනෙ...
  18. amilabanuka

    2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පුටුවෙන් වැටෙන්නත් ගියා

    No contents