බුදුරැස් වලල්ල හදන මෝටරයක් ලැබීම
වතුර යන්නෙ නැති කැසියො ඔරලෝසුවක් ලැබීම
වෑන් එකක/කාර් එකක ඉස්සරහ සීට් එක ලැබීම
මඩේ බයිසිකල් එක පදින්න ලැබීම
ගංවතුර ගැලීම
වී කාටුවෙ නටන්න සෙට් වීම
චොකලට් ස්ටිකර් අස්සෙ දුර්ලභ අංකයක් සෙට් වීම
කෝච්චියෙ පෙට්ටි දෙක වෙන් වෙන තැන යනන් සෙට් වීම (පොඩි කාලෙ ෆුට් බෝඩ් එක...